Pages

2009-02-14

නවතිනු Autorun

ගොඩක් වෙලාවට වෛරස් එන්නේ අපි පාවිචි‍වි කරන Pen Drive සහ CD වලින්. ඒ‍වායේ තියෙන Autorun function එක හදල තියෙන්නේ පරිශීලනය කරන අයට පහසු වෙන්න. ඒත් දැන ඒක වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ වෛරස් පැතිරෙන්න. ඉතින් මම ඒක නැවැත්තුවා මෙන්න මෙහෙම.

Start Menu එකේ Run එක ක්‍රියාත්මක කරල ඒකෙ gpedit.msc කියල Type කරල OK එබුවා. ඊලගට ආපු Window එකෙන් User Configuration යටතෙ තියෙන Administrative Templates වල System කියන එක තෝරල දකුණු පැත්තෙන් Turn off Auto play එක උඩ දෙවරක් Click කරාම එන කවුලුවෙන් Enable තේරුවා. එතනම යට තියෙන Turn off Autoplay on එකේ All Drives දාල Ok කරා. එච්චරයි.
දැන් පරිගණකයට බය නැතිව ඕනම පෙන් එකක් සවි කරන්න සීඩී එකක් දාන්න පුළුවන්.



2 අදහස්:

  1. Thank you very much.
    But when i try to RUN that file, error message comes like "Windows cannot find 'gpedit.msc'. Make sure you typed the name correctly, and then try again. To search a file, click the Start button, and then click search." Pls tell me what to do..

    ReplyDelete
  2. ඇත්තටම ඒකෙ නම gpedit.msc තමයි. මේක සිස්ටම් එකේම තියෙන දෙයක්. තියෙන්නෙ C:\WINDOWS\system32\gpedit.msc තැන රන් වලදී වැඩකරන්නෙ නැත්නම් system32 ‍ගොනුව තුල බලන්න.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ