Pages

2009-02-22

IE 8 වල යුනිකෝඩ් දිස්වන ආකාරය

මෙන්න IE8 වල යුනිකොඩ් පේන්නෙ මෙන්න මෙහෙමයි. සමහර තැන් වල අකුරු වෙනුවට කොටු ‍වැටෙනවා.

කාට හරි කියන්න පුළුවන්ද මෙහෙම වෙන්නෙ ඇයි කියලා. පරිගණකයේ යු‍නිකොඩ් නිවැරදිව වැඩකරන‍වා. ‍ගිනි නරියාගේ හරියට පෙන්නනවා.

2 comments:

  1. මටත් මේ දේම වුණා. ගූගල් ක්‍රෝම්වලත් සමහර තැන් වල කොටු එනවා. ගිණි නරියාගෙ නම් අවුලක් නෑ. මම හිතන්නෙ මේක සිංහල යුනිකේතයේ අවුලක්.

    ReplyDelete
  2. ගූගල් ක්‍රෝම්වල වල කොටු ‍වැ‍ටෙන හේතුවනම් ක්‍රෝම් වල දෝෂයක්..

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ