Pages

2009-02-22

Sindyට මෙවලම් තීරුවක්

ඔන්න මම සින්ඩිට මෙ‍වලම් තීරුවක් හැදුවා.

ඒකට සින්ඩ්ගේ තියෙන සිරස්තල ටික නිවුස් බාර් එකක් විදියට දැම්මා.
Techකතා ටිකත් ඒකෙන්ම අහන්න පුළුවන්. ඔයාලත් පාවිච්චි කරල බලන්න. ෆයර් ෆොක්ස් වලත් IE 8 වලටත් දාල බැළුවා. වැඩ කරනවා.
ගන්න මෙතන ඔබන්න                      


3 comments:

  1. අගේ කරමි නියමයි

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි! දිසා

    ReplyDelete
  3. එල කිරි වැඩෙ නියමයි!

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ