Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-12-15

පින්තූර මත සිංහල යුනිකේත ලිවීමේ පරීක්ෂණය


මලක් උනේ ඇයි නුඹ මට….
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දියදෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ..
ජීවිතයට මඟ කීවද
ඒ එලියේ මහද පවන් දල්වනු කෙලෙසින්
කියන්න….


සහන් ගීතිකාවක් සේ…
ජීවිතයයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්
කියන්න….


වැඩේ සාර්ථකද නැද්ද?

2009-12-13

ජංගම දුරකතනය Remote එකක් කර TV එක පාලනය කලෙමි.

කරන්න පුලුවන් වැඩක්ද? ම්.. ම්.. පුලුවනි. කරල බලපු නිසා තමයි මේක දාන්නෙ.

මුලින්ම කියන්න ඕන මගේ ජංගම දුරකතනය ගැන. මේක Nokia N73 Music Edition එකක්. ඔව් අපේ සමහරඅය නම් ගන්න එපා කියලත් කිවුවෙ මේක තමයි ;) (@ Skype conversation) හිටපු කස්ටිය‍ට මේක කියවද්දි මතක් වෙයි. කෙහොම උනත් Nokia ගැන තියෙන පැහැදීම නිසාම මේක ගත්තෙ.



මෙන්න N73 Music Edition එක ගැන සම්පූර්ණ විස්තරයක්. විස්තරය මඟහරින්න>>

General

Operating frequency

  • Dualmode WCDMA/GSM and quadband GSM coverage on up to five continents (WCDMA2100/EGSM850/900/1800/1900 networks)
  • Automatic switching between bands and modes
Dimensions
  • Weight: 116 g
  • Height: 110 mm
  • Width: 49 mm
  • Thickness (max): 19 mm
Color
  • Black
Memory Functions
  • Up to 40 MB internal dynamic memory for contacts, text messages, multimedia messages, ringing tones, images, video clips, calendar notes, to-do list and applications
  • Support for miniSD memory card (hot swappable)
  • Approx. memory capacity indication with 1GB miniSD memory card:
    • Video (mpeg4 CIF @ 15fps, AAC audio ) up to 5.8 hours
    • Photos (3.2 megapixel) up to 1000 photos
    • Music (eAAC+) up to 1000 tracks

Display and User Interface

  • Active standby main services always on top
  • Active toolbar interface in camera and gallery
  • On device photo editor and video editor (manual & automatic)
  • Large bright 2.4 inch QVGA (240 x 320 pixels) TFT color display with up to 262,144 colors
  • Ambient light detector - used to optimize display brightness and power consumption
  • Review key provides direct access to photos and videos
  • Multimedia key provides direct access to predefined application
  • Slideshow from gallery with Ken Burns effect (automatic zoom and pan) and 3D sound effect stereo speakers
  • Operating system: S60V3 software on Symbian OS
Call Management
  • Speed dialing
  • Voice dialing and commands
  • Nokia Push to talk (PoC)
  • Contacts: advanced contacts database with support for multiple device and e-mail details per entry, also supports thumbnail pictures and groups
  • Call logs: keeps lists of your dialed, received, and missed calls
  • Automatic redial
  • Automatic answer (works with compatible headset or car kit only)
  • Supports fixed dialing number, which allows calls only to predefined numbers
  • Conference call

Imaging

Camera Specifications
  • CMOS sensor, 3.2 megapixel (2048x1536 pixels) with autofocus and digital zoom up to 20x
  • Carl Zeiss Optics, Tessar™ lens
  • Focal length 5.6 mm
  • Focus range 10 cm ~ infinity
  • Macro mode with 10 cm focus distance
  • Mechanical shutter with 1/1000~0.2 sec shutter speed
  • Active slide cover for lens protection
Photography
  • 3.2 megapixel camera (2048 x 1536 pixels) with up to 20x digital zoom
  • 2-stage capture key for autofocus control
  • 2.4 inch camera viewfinder in landscape orientation and with active toolbar
  • Slide for camera protection and activation
  • Integrated flash (operating range up to 1m)
  • Modes: auto, off, on, red-eye reduction
  • Advanced camera modes: still, sequence, video
  • Scenes: automatic, user defined, close-up, portrait, landscape, sport and night
  • White balance: automatic, daylight, cloudy, tungsten, fluorescent
  • Color tone: normal, sepia, B&W, vivid, negative
  • Light sensitivity: high, medium, low, automatic
  • Settings for brightness adjustment, image quality, self-timer, white balance and color tones
Video
  • Video: play, record, stream
  • Audio recording AAC stereo
  • Video stabilization
  • Video clip up to 1.5h (limited by available memory)
  • File format .mp4 (high), .3gp (normal, MMS)
  • Video capture: 352x288 (CIF) at up to 15 fps MPEG-4
  • Automatic white balance control
  • Scenes: auto, night, close-up, snow/beach, cine, old film
  • Digital zoom CIF up to 4x / QCIF up to 8x
  • Two-way video call capability
  • Second VGA camera (640 x 480 pixels ) with up to 2x digital zoom
  • Real time video sharing to another compatible mobile device
Editing
  • On device photo editor and video editors (manual & automatic)
  • Home photo editing on compatible PC with Adobe Photoshop Album Starter Edition
Music
Music Features
  • Digital music player: supports MP3/AAC/eAAC/eAAC+/WMA with playlists and equalizer
  • OMA DRM 2.0 support for music files
  • Stereo FM radio (87.5-108MHz /76-90MHz)*
  • Integrated stereo speakers with 3D sound effect
  • Nokia Music Manager application in Nokia PC Suite for music transfer

*Stereo sound can only be heard with a compatible stereo headset.

Visual Radio*

  • Listen to music and interact with your favorite radio stations
  • Find out what song is playing, who sings it, and other artist information
  • Enter contests and answer surveys, vote for your favourite songs
  • Find out more about Visual Radio

* To check the availability and cost of the service, contact your network operator or service provider.

Explore
Productivity

  • Quickoffice document viewers (Quickword, Quickpoint, Quicksheet)
  • Adobe PDF reader
  • PIM (Personal Information Management): Contacts, Calendar, To-do, Notes, Recorder, Calculator, Clock, Converter, Printing
  • PC synchronization with Nokia PC Suite - Local/Remote (Windows 2000, XP)
  • Data: Calendar, Contacts, To-do, Notes
  • PC applications: Microsoft Outlook (2000, 2002, 2003), Outlook Express, Lotus Organizer (5.0, 6.0), Lotus Notes (5.0, 6.0)
  • Anti-virus
  • E-mail client with attachments
  • Settings Wizard/Access Point Configurator

Browsing & Messaging

  • Internet browser: XHTML, HTML
  • E-mail (SMTP, IMAP4, POP3), MMS, SMS

Connectivity

  • Pop-PortTM interface with USB 2.0 full speed
  • Bluetooth wireless technology 2.0
  • Infrared

Data Transfer*

  • WCDMA 2100 with simultaneous voice and packet data (PS max speed UL/DL= 128/384kbps, CS max speed 64kpbs)
  • Dual Transfer Mode (DTM) support for simultaneous voice and packet data connection in GSM/EDGE networks
  • WCDMA packet data rates: UL 384kbps, DL 384kbps
  • Circuit data to 64kbits/s for video call
  • EGPR class B, multi slot class 11 (UL 118.4 kbps, DL 236.8 kbps)
  • Speech codecs supported: FR, EFR, WCDMA, and GSM AMR
  • Data transfer application for moving data from compatible old Nokia S60 device over Bluetooth connectivity

*Actual achieved speeds may vary depending on network support.

Add-on Software

  • Java: MIDP2.0, CLDC 1.1, 3D API, PIM API, File access API
  • C++ and Java SDKs
Video
RealPlayer media player

  • Download and play multimedia files (video and music)
  • Stream media files from compatible media portals
  • Full-screen video playback on the device to view downloaded, streamed or recorded video clips in larger size
  • Played formats: AMR-NB, AMR-WB, AAC, RealAudio, RealVideo, H.263, MPEG-4

දැන් Remote එක ගැන බලමු

Remote Controls වැඩ කරන්නේ ‍අධෝරක්ත(IR) කිරණ වලින්. ඉතිං මගේ ජංගම දුරකතනයේ අධෝරක්ත පහසුකම් තියෙන නිසා ඒක උපයෝගී කරගෙන රූපවාහිනිය පාලනය කරන්න පුළුවන් ද කියල හිතුන නිසා ඒ ගැන පොඩ්ඩක් Google ගෙන් අහල බැලුවා. හම්බුනා මෙන්න මෙහෙම Application එකක්.



මේකෙන් පාලනය කල හැකි උපකරණ



































Air ConditionAMPCDDVDHiFiHome Theatre
Air ConditionAmpCDDVDHiFiHome Theatre
SATTuner
TVVCROther
SATTunerTVVCR
විතරක්ම නෙවෙයි තවත් අමතර ඒවටත් සහය දක්වනවා.




සති තුනක් විතර ෆෝරම් වල රස්තියාදු වෙලා Remote Control Application එක කොහොම හරි ‍Phone එක ඇතුලට ඔබා ගත්ත.

මෙතන ගොඩාක් උපකරණ තිබුණත් ඊළඟට ආව ප්‍රශ්නේ ගෙදර TV එකේ Remote Control Model (Goldstar 105-210J) එක ලිස්ට් එකේ තිබුනෙ නැති එක. නමුත් වෙබ් අඩවියේ ඒක නැති උනත් ඒකට හරියන එකක් (Goldstar 105-210A) හොයාගන්න පුලුවන් උනා. Appliation එකේ නැති Remote Model ගොඩාක් වෙබ් අඩවියේ තියෙනවා. .ir ‍ගොනුවක් විදියට තියෙන ගොනුව Phone එකට දාල File Browser එකෙන් විවෘත කලා විතරයි. Remote Database එකට ඒකත් එකතු වෙනවා. දැන් මෙන්න TV ලැයිස්තුව.

TV යටතේ Brand එක Goldstar තෝරගත්තම ඒ 105-210A එකත් පෙන්නනවා.

ඔක්කොම සෙට් කරගෙන ගියා TV එක ළඟට. වැඩ නෑනේ..

බැලුව හදන්න වෙන මොකවත් එහෙම තියේද කියල. Setting වල IR Mode කියල එකක් තියනවා. ඒක වෙනස් කරල Method 1 සිට Method 6 දක්වා වෙනස් කරන්න පුලුවන්. ආයිම ‍TV එක ළගට ගියා. තාත්ත Sport News බලනවා.. Method ‍ඒක වෙනස් කර කර ‍‍Check කරා.





Method 4 එකේදී එකපාරටම චැනල් එක මාරු උනේ නැතෙයි.

හුරේ!!!!

හුරේ නෙවෙයි. තාත්තට වැඩේ මීටර්. පොඩ්ඩක් බැනුම් ඇහුවා. තවත් බනින්න කලින් දඩි බිඩි ගාල Phone එකෙන්ම ආපහු News ගිය එකටම දාල මම එතනින් මාරු උනා. ;)

Remote එකේ බටන් වැඩීනේද ‍Phone එකට වඩා # එක එබුවම ඉතිරි බටන් ටිකත් එනවා. ඒවයින් TV Tune කරන්න උනත් පුලුවන්.


ඉතිං වැඩේ හරි ගියත් නිකං ඉන්න බෑනේ බැලුව ir ෆයිල් එකක් විවෘත කරල.

XML එකක් වගේ වෙනස් කරල අලුතින් එකක් ලියල බැලුව වැඩ. Remote වල Transfer වෙන Values දන්නවනම් ලියන්න පුලුවන්.

වැඩි විස්තර http://irremote.psiloc.com/
ඉතිං කොහොම හරි දැන් Universal Remote එකක් කොයිවෙලෙත් ළඟ තියෙනවා. ඔන්න ඕකයි Remote කතන්දරේ..

2009-12-03

FireFox හි mailto: පුරුක Gmail වලට සැකසීම

බොහෝමයක් වෙබ් අ‍ඩවි වල ඊමේල් ලිපින සඳහන් වෙන්නේ එහි mailto: සබැඳියත් සමඟනේ. ඒක දාන්නේ මෙහෙමයි.

E-Mail:< a href="mailto:kpgtharaka@gmail.com">kpgtharaka@gmail.com</a>


එහෙම දැම්මම Browser එකේ පේන්නේ මෙහෙමයි.
E-Mail:kpgtharaka@gmail.com

ඉතිං ඕක හැදුව කියමුකෝ. ඕක උඩ ක්ලික් කලාම ඕපන් වෙන්නේ සාමාන්‍යයෙන් පද්ධතියේ ස්ථාපනය කර ඇති Mail Client ගෙන් ඒ කියන්නේ වින්ඩෝස් වල නම් Outlook Express වලින්. ඔබේ පරිගණකයේ විවෘත වන්නේ මොකකින්ද කියල.

ඕක GMail වලින් විවෘත වෙන්න හදන්න පුලුවන්. ඒ කියන්නේ ඔය වගේ E-Mail පුරකක් මත ක්ලික් කල විට GMail විවෘත වෙලා to කියන තැන ක්ලික් කරපු EMail ලිපිනයත් සමඟ Compose කවුළුව ලැබෙන්න හදන්න පුලුවන්.
එතකොට කරන්න තියෙන්නේ Subject එකයි Body එකයි කෙලින්ම ටයිප් කරල EMail එක යවන්න විතරයි.

FireFox වලදී මෙහෙමයි ඒක කරන්නේ.
Tools-->Options කවුලුව ලබාගන්න
එහි Application ටැබය තෝරාගන්න.
පහත පරිදි Search කරන තැන mailto කියල යතුරුලියනය කරන්න. mai අකුරු ටික ටයිප් වෙනකොටම මේ විදියට ඒවි. එතන ඉදිරියෙන් තියෙන පද්ධතියේ තියෙන Mail Client වෙනුවට GMail යන්න තෝරගන්න

දැන් OK බොත්තම ඔබල කවුලුව වසා දමන්න. Gmail වලට සකසා අවසන් නිසා ආයිම උඩ තියෙන Mailto පුරුක ක්ලික් කරල බලන්න. කරල බලලම වැඩේ කොහොමද කියල කියන්න.