2010-03-02

ටොරන්ට් වල සීඩ්ස්ල මදිද? පොඩි වැඩක් කරල වැඩි කරමු

මුලින්ම කියන්න ඕන මේක ඔයාල හදන එව්වට දාන්න යන්න එපා. ජංජාලෙන් හොයාගන්න ටොරන්ට් වලට කරල බලන්න.

ටොරන්ට් ක්ලයන්ට්(utorrent වගේ ඔයාල පාවිච්චි කරන එක) ඕපන් කරල torrent එකේ ‍properties කවුලුව අරගන්න.

පහලින් තියෙන ලැයිස්තුව පිටපත් කරල එතනට අලවන්න. Enable DHT” සහ “Peer Exchange” සලකුණු කරලද බලන්න.



http://tracker2.istole.it:60500/announce

http://inferno.demonoid.com:3407/announce

http://vip.tracker.thepiratebay.org/announce

http://track.sextorrent.to:2710/announce

http://tracker.deluxebits.to:3552/announce

http://denis.stalker.h3q.com:6969/announce

http://tracker.thepiratebay.org/announce

http://tracker.torrentbox.com:2710/announce

http://tracker.hexagon.cc:2710/announce

http://tracker.torrent.to:2710/announce

http://axxo.sladinki007.net:6500/announce

http://220.162.244.175:53880/announce

http://tpb.tracker.prq.to/announce

http://open.tracker.thepiratebay.org/announce

http://eztv.sladinki007.net:60500/announce

http://tv.tracker.prq.to/announce

http://218.145.160.136:8080/announce

http://tracker.prq.to/announce

http://tracker.torrenty.org:6969/announce

http://tpb.tracker.thepiratebay.org/announce

http://t.ppnow.net:2710/announce

http://www.torrentvideos.com:6969/announce

http://tracker.bitebbs.com:6969/announce

http://www.torrent-downloads.to:2710/announce

http://eztv.sladinki007.eu:60500/announce

http://www.ipmart-forum.com:2710/announce

http://tracker.ydy.com:83/announce

http://bt1.the9.com:6969/announce

http://tracker.sladinki007.net:6500/announce

http://tracker.ydy.com:102/announce

http://tracker.paradise-tracker.com:12000/announce

http://moviesb4time.biz/announce.php

http://tracker.deadfrog.us:42426/announce

http://mpggalaxy.mine.nu:6969/announce

http://www.sumotracker.org/announce


ඒ ටික කරා නම් ඕනම ටොරන්ට් එකක public users ඉන්නවනම් නිකංම හොයාගන්නවා. එතකොට සීඩර්ස්ලා ගණන වැඩි වෙලා ඉක්මණට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් වෙනවා. කරලම තමයි ඉතිං බලන්න ඕන SLT ADSL වලින් හොදට ප්‍රතිඵල අත්විදල තියෙනවා. අනිත් ඒවනම් කොහොම වෙයිද දන්නෑ.

Reactions:

27 අදහස්:

  1. වැඩ කලොත් නම් සෑහෙන්න වටිනවා. උත්සාහ කරල බලල කියන්නම්කෝ. ස්තුතියි.

    ReplyDelete
  2. මට එලට වැඩ. තවුසන්ඩ් තැන්ක්යූස් උපාසක මහත්තයා

    ReplyDelete
  3. මම මෙ වැඩෙ කරලා තියනවා. වැඩෙ ගොඩ... නමුත් සමහර සීඩ්ස් ලා කිපදෙනෙක් ඉන්න ෆයිල් වලට මෙ වැඩෙ කරලා වැඩක් නැහැ. හොරකම් කරලා විකුනන ටොරන්ට් ෆයිල් වලට මෙක කරාට වැඩක් නැහැ.

    ReplyDelete
  4. අත්හදා බලලා කමෙන්ට් කරන්නම්

    ReplyDelete
  5. වටිනා ලිපියක්..
    Have to try it.

    ReplyDelete
  6. අම්මෝ ඔෆීසියෙ ඉදල ගෙදර එන පැය දෙකට මෙච්චර කමෙන්ට් කරල නෙව.

    ReplyDelete
  7. බලමු වැඩද කියලා. තැංකූ වේවා!

    ReplyDelete
  8. @දසයා
    කරලම තමා ඉතිං බලන්න ඕනි. හැම ටොරන්ට් එකකටම වැඩ නොකරන්න පුලුවන් ඒක නිසා දෙපාරක් තුන් පාරක් ට්‍රයි කරන්න.

    ReplyDelete
  9. @තරිඳු
    ආයුබෝවේවා!! එතකොට අපි මොකක් කියලද ආමන්ත්‍රණය කරන්න වෙන්නේ.

    ReplyDelete
  10. @රවා
    මං සීඩ්ස් 6 දෙනෙක් හිටපු එකකටත් කරල තියෙනවා. හොදට වැඩ කරා. අවුලක් නැතිව ෆයිල් එක ගන්න පුලුවන් උනා.

    ReplyDelete
  11. @Ansh Lucky Sri Jay
    ලිමිට් එක පන්න ගන්නැතිව ඕන දෙයක්.

    ReplyDelete
  12. @ගයන්ත &
    @Jayath Wijayakoon (ජයත් විජයකෝන්)

    :D

    ReplyDelete
  13. වටිනා ලිපියක්.මටත් සීඩරස් ලා නැති එක ලොකු ප්‍රශ්නයක් බලමු කරලා.

    ReplyDelete
  14. @Kasun Nadeeshana
    තැන්කූ තැන්කු
    කරලම බලන්නකෝ ලොකු පුරස්නෙ විසදෙයිද කියලා

    ReplyDelete
  15. තැන්කූ වේවා. නියම වැඩක්.

    ReplyDelete
  16. http://torrentfreak.com/optimize-your-bittorrent-download-speed/

    ReplyDelete
  17. onna apith kola.tnx tnx
    it wrks

    ReplyDelete
  18. සමා වෙන්ට ඕනා ප්‍රතිචාර දක්වන්න පරක්කු උනාට..තොරතුර නම් ගොඩක් වටිනව. බොහොම ස්තුතියි!

    ReplyDelete
  19. පරක්කු වෙලා හරි ආවනේ ඒ ඇති. ස්තූතියි මේ පැත්තෙ ආ‍වට

    ReplyDelete
  20. හෙටම ට්‍රයි කරනවා ......

    ReplyDelete
  21. කරල බලලම විස්තර කියන්නකෝ..
    නැතිනම් #(Hash) එක Google කරල එන torrent ටික ඇඩ් කරානම් හරි.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ

Related Posts Plugin for WordPress, Blogger...