2011-07-27

ආදරණීය රෝස වලාකුළ


එක බින්දු සිර වුණු
මගේ හදවතට
ආදරය කියාදුන්
රෝස වළාකුළ
නුඹයි මගේ ආදරය

Reactions:

42 අදහස්:

අහා ඔය එළිවෙන්නේ ;) ජය වේවා කිව්වා එහෙනම්...මගුල් කපුවොන්ගේ ජොබ් ඒක ගහලා යන වැඩක්නේ මේ කාලේ බ්ලොග් කියන්නේ

හෙහෙ එළි කරල ඉවරයි.. ඒකයි ලීවේ..
අනික මේ කාලේ මොන කපුවොද?

එහෙම කියන්න එපා බන් .
අපි වගේ වේලෙන උන්ට කපුවන්ගේ පිහිට විතරයි :-D

@ම
ආරංචි විදියට අගෝස්තු වලදි උඹ ගොඩලු..
තවත් මොකටද කපුවෝ..

සුබ පැතුම් ගයාන්.. සහ නීනුට...

ෆට්ටයි තරක අයියා.අපිට අනිවා කේක් ඕනා.ඔන්න අපි සුබපතනවා .....

අෆ්ෆා...
සුබ මන්ගලම් දෙන්නටම හොඳේ...
තව වෙඩිමක්!! නියමයි:-)

@ස්තූතියි ආගන්තුකයා..

@ප්‍රසාද් මල්ලි
කේක් ලේස්ති කරන කල් ඉදපන් මල්ලි

මේ අර විහාර මහා දේවියේදී පැනලා ගිය දෙන්න නේද?
දෙන්නටම සුභම සුභ පැතුම්!
(පාටියක් තමයි ඕනේ ;))

Hamme...... Ati yantam kiwwa mama hituwe eda hawasama dai kiyala ;-)

@පූෂා..
කවුද පැනල ගියේ.. මං ආවේ බස් එක මිස් වෙන හින්දා.. නැත්තං එයි මං ;)

සුබ පෑතුම් අය්යේ අක්කටනම් ඔන්න උදේම සුබ පෑතුවා

මගෙන් සුබ පෑතුම් අය්යෙ

@හිම හංසි
ස්තූතියි නංගා

@ජීවිතේ මල්
සොරි අක්කේ.. දැනුයි කමෙන්ටුව දැක්කේ..
ස්තූතියි

අහා! තවත් බ්ලොගාදරයක්[බ්ලොග් + ආදරයක්]සුභ පැතුම් දෙන්නටම. අනේ මේවට පාටි ඉල්ලන්න අපි ළඟ පාතක නෑනේ..

අහ්හ් හා... එහෙනම් මේකයි මේ දෙන්නගේ හොරේ... ජය වේවා.. අපිටත් සුට්ටි කේක් කෑල්ලක් හරි ඕනේ හොඳේ

@ෆා
ඔයාලට පාටි දෙන්න නං ඉතිං වන්නියට එන්න එපැයි..
බලමුකෝ ආයේ ඇන්ටිව හම්බෙන්න..

@ප්‍රාර්ථනා
සෙව්වන්දි නගා නේද? බස් පදින තැනේ හැටියට හොරයක් නෙවිනේ.. හාකෝ ඔයාට සුට්ටිම සුට්ටි කෑල්ලක් දෙන්නංකෝ

හා ගෙදර ඉන්න අපෙනුත් සුභ පැතුම්......!!!!!

හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හදින්ම.....!!!!

හුරේ ජය වේවා තරකයෝ :)
සුභ මංගලම්

ස්තූතියි තාරු අයියෙ...........

@හා පැටික්කී
ස්තූති හාවියේ..

@Neranji
:)

සුබ පැතුම් ගයාන්ටත් නිනූටත්!

ස්තුතියි රචියා

හෝ හෝ පුතයා ඒකයි එහෙමනම් මේ දවස්වල බොහෝ සතුටින් ආ...
ජය ජයම වේවා...!

අඩේ සුභ පැතුම් ඈ.
දෙන්නටම
:-)

@තිස්ස දොඩන්ගොඩ
තැන්කූ තැන්කූ

@thiraya
ස්තූතියි..

@ඉන්දරේ
එදා වෙලාවට උඹවනේ ඉස්සරහට හම්බුනේ... ඒකත් අනු එක්කලා ;)

මට නං තේරුණා හොරගල් අහුලන විදියෙන් මොකක්හරි ඇති කියලා. ඒත් ඉතිං මං හාරාඅවුස්සන්න ගියෙ නෑ පුද්ගලිකත්වය නේද කියලා හිතලා :D
සුබ පැතුම් වේවා!

@පොඩි කණි
ස්තූතියි

@ඉන්දරේ
හික් හික්.. නොතේරුණානම් තමා පුදුමේ
ස්තූතියි!

දෙන්නාටම සුභ පැතුම් :) පාටිය දෙන දවසට පොඩ්ඩක් කලින්ම කියපන්, වෙලාව වෙන් කරගන්න :D

ස්තූතියි.
හෆ්ෆා එච්චරම බිසි යාලුවොද අපි ආශ්‍රය කරන්නේ

ශී‍්‍ර සුබ මංගලම්...

@ ඉන්දරේ ...........හරි වීනීත අයියා කෙනෙක්...ස්තූතියි ඉන්දරේ අයියෙ

@ හා පැටී ස්තූතියි...

@සැවොම- ස්තූතියී

@රතුමුහුද
ස්තූතියි..

@නෙරංජි
ඒක නේන්නං

සුබ පැතුම්.......!! :D

@ස්තූතියි අර වර්ණනාවටත් ;)

@අහිංසකී
මේක දැක්කේ දැන්නේ හලෝ
ස්තූතියි..

Related Posts Plugin for WordPress, Blogger...