tag:blogger.com,1999:blog-4518774737412662104.post1093520469554574089..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: තවත් Facebook වයිරසයක් වේගයෙන් පැතිරී යයිGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4518774737412662104.post-89772677115547788202010-03-23T09:28:02.928+05:302010-03-23T09:28:02.928+05:30@ගීත් Nu1
ආ අවුලක් නෑ. දැනටමත් එලකිරි.කොම් එකේ මේක...@ගීත් Nu1
ආ අවුලක් නෑ. දැනටමත් එලකිරි.කොම් එකේ මේකට ලිංක් එකක් එක්ක මේකම දාල තියෙනවා මම දැක්කා.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-60620087717216043382010-03-23T06:13:01.590+05:302010-03-23T06:13:01.590+05:30යාලු මමත් මේ ටික කොපි කර ගන්නද මගේ යාලුවන්ට send ක...යාලු මමත් මේ ටික කොපි කර ගන්නද මගේ යාලුවන්ට send කරන්නGeeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-65331793206651394972010-03-03T17:51:21.468+05:302010-03-03T17:51:21.468+05:30@මධූ වීරකෝන්
ඒ වගේ දෙයක් වෙනකොට ඇප්ලිකේෂන් එකේ අවස...@මධූ වීරකෝන්
ඒ වගේ දෙයක් වෙනකොට ඇප්ලිකේෂන් එකේ අවසර අයින් කරානම් හරි.
ඇප්ලිකේෂන් එකකට ප'මිෂන් දෙනව කියන්නේ. ඒකට අපේ ප්රොෆයිල්එකේ තියෙන සේරම වගේ පාවිච්චි කරන්න අවසර හම්බෙනව කියන එක.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-3539122541205377652010-03-03T17:36:27.834+05:302010-03-03T17:36:27.834+05:30හපොයි මමත් අහුවෙච්චි....හපොයි මමත් අහුවෙච්චි....Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-67678701446283327472010-03-03T15:32:00.123+05:302010-03-03T15:32:00.123+05:30තැන්කූ änthräXතැන්කූ änthräXGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-79065921535390957972010-03-03T15:26:27.797+05:302010-03-03T15:26:27.797+05:30එල එල, ඔන්න මමත් මේ පෝස්ට් එකට ලිංක් එකක් දැම්මාඑල එල, ඔන්න මමත් මේ පෝස්ට් එකට ලිංක් එකක් දැම්මාAnonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-59413569789750409552010-03-03T09:22:22.570+05:302010-03-03T09:22:22.570+05:30@උදාරයා
අහුවුන අයට මේක බ්ලොක් කරන්න පුලුවන්. නැත්...@උදාරයා
අහුවුන අයට මේක බ්ලොක් කරන්න පුලුවන්. නැත්තං බ්ලොක් කරනකංම පින්තූර වලට කමෙන්ට් දාගෙන යයිGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-22669380284743947062010-03-03T09:21:22.662+05:302010-03-03T09:21:22.662+05:30@ම
මං හිතුවෙ උන් ස්පෑම් කරනව කියලා ඇප් එකක් හදල පබ...@ම
මං හිතුවෙ උන් ස්පෑම් කරනව කියලා ඇප් එකක් හදල පබ්ලිසිටියක් දෙන්න හදනව කියලා මං කරදේ ස්පෑම් කරන්න එපා කියල ආයි කමෙන්ට් කරා. ඒ කමෙන්ට් එකට පස්සෙත් තව දෙපාරක් ඒකම ආවGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-68303075755927233222010-03-03T09:20:16.643+05:302010-03-03T09:20:16.643+05:30@තමීර | Thameera
හොද තීරණයක් මමත් කිසිම ඇප් එකකට ප...@තමීර | Thameera
හොද තීරණයක් මමත් කිසිම ඇප් එකකට ප'මිෂන් දෙන්නෙ නැහැ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-28704936701852985102010-03-03T09:19:09.878+05:302010-03-03T09:19:09.878+05:30@Bunny!
දැනට නම් පැතීරීම විතරක් වගේ පේන්නේ@Bunny!
දැනට නම් පැතීරීම විතරක් වගේ පේන්නේGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-21591199769887191032010-03-03T08:33:19.009+05:302010-03-03T08:33:19.009+05:30අතුරු අබාධ නැහෑ එ උනත් ඔකෙන් අර එන ලෙඩේ තමා තියෙන්...අතුරු අබාධ නැහෑ එ උනත් ඔකෙන් අර එන ලෙඩේ තමා තියෙන්නෙ. යලුවෙක් ගෙන් එනවා වගේ නේ පෙන්නේ [ අහුවෙච්චි අය ] . ඉතින් අපිත් කිල්ක් කරාම මේ යලුවා කියලා තියෙන විදිහට අපේ නමත් අරගෙන ඔය පාර දානවා..
කොහේද අපේ උන්ට ඉවසගන්න බැහැ නේ එකේ තියෙන පින්තුරේ දැක්කාමඋදාරයාhttps://www.blogger.com/profile/14116448082505060954noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-75890608607209732352010-03-03T07:53:06.114+05:302010-03-03T07:53:06.114+05:30මන් මුලින් මේක වයිරස් එකක් කියලා දන්නේ නැතුව මාව ට...මන් මුලින් මේක වයිරස් එකක් කියලා දන්නේ නැතුව මාව ටැග් කරපු යාළුවෝ දෙතුන් දෙනෙක්ම බ්ලොක් කරලා දැම්මා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-18317085630001388862010-03-03T06:56:57.449+05:302010-03-03T06:56:57.449+05:30මම නං ඉතිං දැන් කිසිම ඇප් එකක් allow කරන්නනෙ නැහැ....මම නං ඉතිං දැන් කිසිම ඇප් එකක් allow කරන්නනෙ නැහැ.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-60066411837187857762010-03-02T23:20:31.212+05:302010-03-02T23:20:31.212+05:30ම්ම් එහෙම කියලා විශේෂ යමක් නම් නෑ. හැබැයි දෙතුන් ද...ම්ම් එහෙම කියලා විශේෂ යමක් නම් නෑ. හැබැයි දෙතුන් දෙනෙක් එක්ක chat කරන කොටනම් බ්රවුසර් එක ඉස්ටක් වෙනවා :D එකද දන්නැ අතුරු ප්රතිඵලය !!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-65838140985646127352010-03-02T23:13:30.194+05:302010-03-02T23:13:30.194+05:30ඉතිං අතුරු ආබාධ මොනවද ආවේ කියල ලිවුනං බලන්න අපට දැ...ඉතිං අතුරු ආබාධ මොනවද ආවේ කියල ලිවුනං බලන්න අපට දැනගන්න.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-47035921136035062102010-03-02T23:11:23.149+05:302010-03-02T23:11:23.149+05:30මටත් ඔය sims 3 කියන මගුල අවා. දැන්නම් වෙන්න ඔන ඔක්...මටත් ඔය sims 3 කියන මගුල අවා. දැන්නම් වෙන්න ඔන ඔක්කොම වෙලා ඉවරයි. පරක්කු වෙලා හරි දැන්නුව එකටනම් බොහෝම ස්තුතයි ! :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com