tag:blogger.com,1999:blog-4518774737412662104.post1682531889410019464..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: Share නොකර Share කිරීමGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4518774737412662104.post-61558585378767784532009-03-20T22:35:00.000+05:302009-03-20T22:35:00.000+05:30ඔබ use simple file sharing(Recommended) Check Box ...ඔබ use simple file sharing(Recommended) Check Box එක ක්ලික් කලොත් ඔබගේ ගොනු සඳහා සිකියුරිටි හදාගන්න පුළුවන්, එනම් ඔබ එහි ටික් එක ඉවත් කලොත් ඔබගේ පරිගණකයේ ගොනුවක හෝ ෆෝල්ඩරයේ Properties ගිය විට security ලෙස ටැබ් එකක් පෙන්වයි. එහිදී ඔබට අවෂය ලෙස සිකියුරිටි ලබාදිය හැක.<BR/><BR/>ඒ වගේම $ ලකුණ සහිත Shares Admin Shares ලෙස හදුන්වයි. වින්ඩෝස් ස්ථාපනය කරන විට පෙරනිමියෙන් මෙම Admin Shares හැදෙනව. ඒ ටික බලාගන්න පුළුවන් My Computer මත Right Click කිරීමෙන් Manage යන්න තෝරා, එහි System Tools හී Shared Folders හී Shares මගින්. <BR/><BR/>Admin Shares ගැන වැඩිපුර කියවන්න නම් http://support.microsoft.com/kb/314984 වෙත යන්න.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-24482023718984581072009-03-20T21:05:00.000+05:302009-03-20T21:05:00.000+05:30අනාරක්ෂිතයි කියල දන්නවා. ඒත් ඒක අනාරක්ෂිත වෙන්නෙ ක...අනාරක්ෂිතයි කියල දන්නවා. ඒත් ඒක අනාරක්ෂිත වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෙ නෑ. අනාරක්ෂිත වෙන්නෙ කොහොමද මුරපදය දන්නෙ මම විතරක් නම්.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-69576822711972403752009-03-18T22:44:00.000+05:302009-03-18T22:44:00.000+05:30මමත් මේක කරල බලල තියෙනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති...මමත් මේක කරල බලල තියෙනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ තියෙන බොහොම අනාරක්ෂිත ක්රමයක්. සෑම්ට ෂෝට්කට් එකක්. :Pශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com