tag:blogger.com,1999:blog-4518774737412662104.post33769234294795339..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: ගමටම ඇහෙන්න ගුවන් විදුලි විකාශනයක් කරපු හැටිGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4518774737412662104.post-67109449653644784002013-07-01T09:46:38.167+05:302013-07-01T09:46:38.167+05:30අත්දැකීම් මත ගොඩනැගෙන්න.
මාධ්‍ය කලාවේ බොහෝ දූර යන්...අත්දැකීම් මත ගොඩනැගෙන්න.
මාධ්‍ය කලාවේ බොහෝ දූර යන්නට සුපැතුම් - ජාතික ගුවන් විදූලි මහගෙදරින්
Vidula Radio - SLBC
http://vidulafm.blogspot.com/vidulahttps://www.blogger.com/profile/02654924538102534081noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-50498008827338137712010-04-22T11:32:01.257+05:302010-04-22T11:32:01.257+05:30ඇත්තටම මෙම විකාශණ කටයුතු කරපු මාතර මාධ්‍ය නිවසේ ක...ඇත්තටම මෙම විකාශණ කටයුතු කරපු මාතර මාධ්‍ය නිවසේ කෙනෙක් හැටියට මම ගොඩක් සතුටුවෙනවා. මේ වගේ ලිපියක් තාරක දාපු එකට තාරකටත් ඉතිං දුර්ලභ අවස්ථාවක් ලැබුනා. මැදිරියක් කටයුතු දැකබලා ගන්න වගේම තාක්ෂණික කටයුතු ඉගෙන ගන්නත්. ඒවගේම තාරකගේ සයිබර් ඉඩකඩේ සුසර විකාශණය කරන්නත් ඔහු කටයුතු කලා. ඒකට මාධ්‍ය නිවසේ අපි ඔහුට ස්තූති කරනවා. අපි ආයෙත් තව ටික දවසකින් හම්බන්තොට ප්‍රදේශයට ගුවන් විදුලිය ගෙනයන්න හදන්නේ තාරකල වගේ අයට එහිදිත් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා කියලා අලි සංතෝෂයෙන් කියනවා...kapila ramanayakahttps://www.blogger.com/profile/05250076796202148925noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-25815024540146942152010-04-09T15:37:44.419+05:302010-04-09T15:37:44.419+05:30@රජීව් සඳරුවන්
ස්තූතියි.
වැඩේ හොදයි කියන්නේ ආපහු ...@රජීව් සඳරුවන්
ස්තූතියි.

වැඩේ හොදයි කියන්නේ ආපහු අහගෙන හිටපු අය ඒ වැඩසටහන් ටික ආයිම අහන්න ඕන අහන්න ක්‍රමයක් නැද්ද කියල අහල මට දුරකතන ඇමතුම් පවා දෙනවා. සංස්කරණය කරල ඉවරවෙලා වෙබ් අඩවිය හරහාම දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

බටපොල ඉතිහාසය ගැන පවා බොහෝ දෙනා දැනගත්තේ මෙම විකාශනයෙන් කියල තමයි ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-43668598907684275642010-04-06T21:44:29.334+05:302010-04-06T21:44:29.334+05:30හොඳයි හොඳයි.
මමත් එක පාරක් ට්‍රන්ස්මීටර් එකක් හැදු...හොඳයි හොඳයි.
මමත් එක පාරක් ට්‍රන්ස්මීටර් එකක් හැදුව ඉස්කෝලෙ යන කාලෙ. BFY51 පාවිච්චි කරල. ඒත් ඒක හරියට ටියුන් කරගන්න බැරි උනා. අපේ ගෙදරට 50m විතර ඈතින් තිබ්බ සේල් එකක සද්දෙට දාල තිබ්බ රේඩියෝ එක නම් අහන් ඉන්න බැරි තත්වයක් නම් ඇති කරන්න පුළුවන් උනා. 88-108 range එකෙන් බාගයක්ම විනාසයි අපේ ගේ වටේ හරියෙ. හික්ස්. මොන චැනල් එකක්වත් ඇහෙන්නෙ නෑ. තාම ඒක ඇති ඔය කොහේ හරි අස්සක.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-50284793952942978112010-04-06T19:40:51.664+05:302010-04-06T19:40:51.664+05:30එළ වැඩක්නේ කරල තියෙන්නෙ.
ඔය හැකියාව සහ අත්දැකීම ඉස...එළ වැඩක්නේ කරල තියෙන්නෙ.
ඔය හැකියාව සහ අත්දැකීම ඉස්සරහටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

සුභ පැතුම් :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-58221532148909829072010-04-06T10:52:09.239+05:302010-04-06T10:52:09.239+05:30නියමයි නේන්නම්. තව එකක් කරන්න තිබුණ නම් කියල හිතෙන...නියමයි නේන්නම්. තව එකක් කරන්න තිබුණ නම් කියල හිතෙනවා.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-89707327477249732292010-04-06T10:39:46.262+05:302010-04-06T10:39:46.262+05:30නියමයිනේනියමයිනේKasun Nadeeshanahttps://www.blogger.com/profile/17478600753607779747noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-61439352707032133012010-04-06T09:57:47.187+05:302010-04-06T09:57:47.187+05:30මෙන්න එයාලගේ සයිට් එක.
http://internews.org/
මේ ව...මෙන්න එයාලගේ සයිට් එක.
http://internews.org/

මේ විකාශනය ගැන කියල තිබුන මේකෙ
http://www.internews.lk/internews/internews-hosts-school-radio-productionGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-45377783630392668812010-04-06T09:53:33.119+05:302010-04-06T09:53:33.119+05:30@තමීර | Thameera:
මාතර ඉන්න මාධ්‍ය පොරවල් එකතුවෙලා...@තමීර | Thameera:
මාතර ඉන්න මාධ්‍ය පොරවල් එකතුවෙලා තියන තැනක් මම හිතන්නෙ.

@To All Live in Matara:
නරකද "මාතර තොරතුරු තාක්ෂණ නිවස" (හරි වෙන මොකක්හරි නමක්.) වගේ එකක් පටං ගත්තොත්? ජෝක් නෙවේ හොඳේ!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-58884612641848843972010-04-06T09:48:58.168+05:302010-04-06T09:48:58.168+05:30එලකිරි. හැබෑට මොකක්ද ඔය මාතර මාධ්‍ය නිවස කියන්නෙ?එලකිරි. හැබෑට මොකක්ද ඔය මාතර මාධ්‍ය නිවස කියන්නෙ?Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-68865887843351421442010-04-06T09:45:16.436+05:302010-04-06T09:45:16.436+05:30කලින් කියල තිබුනනං උණ හොද කරගන්න තිබුනා.
මේක TRC එ...කලින් කියල තිබුනනං උණ හොද කරගන්න තිබුනා.
මේක TRC එකේ වාහනේට අහු වෙනවද කියලත් මම චෙක්කොලා. කල්හාරයා සාක්ෂි.
ලයිසොං තිබුන හින්ද අවුලක් නෑ!
රේඩියෝ එක බලන්න බෑනේ අහන්න විතරනේ පුලුවන්.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-23501083929920373672010-04-06T09:42:18.980+05:302010-04-06T09:42:18.980+05:30මාරයිනේ අප්පා...මටත් මාර උණක් තමා ඔය ගැනනම් තියෙන්...මාරයිනේ අප්පා...මටත් මාර උණක් තමා ඔය ගැනනම් තියෙන්න. අපිත් එක පාරක් කලා ඔය වගේ එකක් පංසලේ දී.. 7 දවසෙ පිරිතක් තිබ්බා. එක ගමට ඇහෙන්න සැලැස්සුවා ට්‍රාන්ස්මීටර් එකකින් (හැබැයි ඒක කලේ හොරෙන්) අහු උනානම් ගස් තමා :D :D

පිරිත් අනවට වඩා මිනිස්සු කලේ එක බලපු එක :-DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-6873142225811001972010-04-06T09:39:59.870+05:302010-04-06T09:39:59.870+05:30ස්තූතියි අසංකා අක්කේ!ස්තූතියි අසංකා අක්කේ!Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-74776327115096212792010-04-06T09:36:49.794+05:302010-04-06T09:36:49.794+05:30great..!!
:)great..!!
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-67826919852035472292010-04-06T09:24:04.891+05:302010-04-06T09:24:04.891+05:30@බුදා
:D කොලා නේන්නං. හැබයි තාම සර්ව සම්පූර්ණ නෑ.
...@බුදා
:D කොලා නේන්නං. හැබයි තාම සර්ව සම්පූර්ණ නෑ.

නිකං නෙවෙයි රටටම ඇහෙන්න දෙන්න තමයි හිතේ නම් තියෙන්නේ.

ඔන්න ෆේස්බුක් එකට අනිත් පින්තූර ටිකක් ඇලෙව්වා!Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-7484921854856937412010-04-06T09:19:39.164+05:302010-04-06T09:19:39.164+05:30එල වැඩක් මේක නම් .. අපිත් ටිකක් ඇහුවා (දිගටම නම් අ...එල වැඩක් මේක නම් .. අපිත් ටිකක් ඇහුවා (දිගටම නම් අහන්න උනේ නැ) වැඩේ එලට ගියා. අපි ඔය මාධ්‍ය කුටියටත් අවා. නියමයි.රජීව් සඳරුවන්noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-42276146345152681512010-04-06T08:27:44.944+05:302010-04-06T08:27:44.944+05:30එහෙනං රේඩියෝවකුත් කොලා ඈ? දැං එහෙනං සර්ව සම්පූර්ණ ...එහෙනං රේඩියෝවකුත් කොලා ඈ? දැං එහෙනං සර්ව සම්පූර්ණ මාධ්‍යවේදියෙක්.

ඕං දැං ඉඳම මදුරුවෙක් කෑවත් කෑගහන්න පුළුවන් "මාධ්‍ය නිදහසට අත නොතබනු!" කියලා!

:Dbudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com