tag:blogger.com,1999:blog-4518774737412662104.post3682115862195122670..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: සිහිනපෙන්වන්නා දැන් ෆෙඩෝරා ඇතුලෙGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4518774737412662104.post-3664183392343138402009-06-12T06:27:41.170+05:302009-06-12T06:27:41.170+05:30පිස්සුද ඉන්දරේ, මළ පනින්න තරම් දෙයක් උනේ නෑනේ.
ව...පිස්සුද ඉන්දරේ, මළ පනින්න තරම් දෙයක් උනේ නෑනේ.

වැඩ කරගන්න පුලුවන් කිසි කරදරයක් උනේ නෑ.කෝඩින් කරද්දී ලිස්ට් එක පවා ක්ෂණිකව පෙන්නනවා.

පොටෝෂොප්. දාගත්තෙ හුරු එක නිසා වෙන්න ඇති. GIMP වලින් ඒකෙ වැඩ ටික නම් කරගන්න පුලුවන්.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-91345447578810150942009-06-11T23:44:58.018+05:302009-06-11T23:44:58.018+05:30හැහ් හැහ්.. මල පැන්නද?
එහෙම දෙයක් නෙමේ අදහස් කලේ.
...හැහ් හැහ්.. මල පැන්නද?
එහෙම දෙයක් නෙමේ අදහස් කලේ.
මං කිව්වෙ වයින් වල මේක දැම්මට, වැඩක් කරගන්න පුලුවන් තරමට ප්රායෝගිකද කියල :D

උදාහරණයක් විදියට, ෆොටෝෂොප් දාන්න පුලුවන් වයින් වල, ඒත් ඉතින් වැඩක් කරගන්න පුලුවනෑ..Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-90416618546535211252009-06-11T23:42:08.467+05:302009-06-11T23:42:08.467+05:30කරල බලපු නිසා තමයි බ්ලොග් එකට දැම්මේ. ප්රායෝගිකව ...කරල බලපු නිසා තමයි බ්ලොග් එකට දැම්මේ. ප්රායෝගිකව කරල බැලුව වැඩේ ගොඩ.මගේ පරිගණකයේ ඩීරීම් විවර් ෆෙඩෝරා වල දුවනවා.
අවුලකට තියෙන්නේ අනිත් පාටිෂන් ඇකසස් කරන්න අමාරු එක තමයි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-60198651153580498782009-06-11T23:08:22.215+05:302009-06-11T23:08:22.215+05:30මේක සාර්ථකද? ඒ කිව්වෙ ප්රායෝගිකව?මේක සාර්ථකද? ඒ කිව්වෙ ප්රායෝගිකව?Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-56057072827430526852009-06-08T19:46:08.499+05:302009-06-08T19:46:08.499+05:30ඒකත් ඇත්ත තමයි. මට එකපාරටම කල්පනාවට ආවෙ සිහින පෙන්...ඒකත් ඇත්ත තමයි. මට එකපාරටම කල්පනාවට ආවෙ සිහින පෙන්ව්න්නා කියල Viewer කියල තමයි type උනෙත් පස්සේ තමයි පින්තූරෙ බලල weaver කියල වෙනස් කලේ ඒක මතක් උනේ නෑ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-72123306346983557172009-06-08T19:05:20.727+05:302009-06-08T19:05:20.727+05:30"සිහින වියන්නා" නේ? ;)"සිහින වියන්නා" නේ? ;)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.com