tag:blogger.com,1999:blog-4518774737412662104.post4768138795124491899..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: To be a Programmer - පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න නම්...Gayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4518774737412662104.post-69004503086784448092011-01-24T07:33:53.390+05:302011-01-24T07:33:53.390+05:30@කසු
අනිවාර්යයෙන්ම 100%ක් එකඟයි.
සේල්ස්/මා-කටිං ව...@කසු
අනිවාර්යයෙන්ම 100%ක් එකඟයි.

සේල්ස්/මා-කටිං වලට ඉතිං කතා කරන්න පුලුවන් වෙන්න එපැයි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-72724452785917215292011-01-24T03:03:01.078+05:302011-01-24T03:03:01.078+05:30මං අදහස් කලේ පලපුරුද්දත් එක්ක, වගකීම් වැඩි, තත්වයෙ...මං අදහස් කලේ පලපුරුද්දත් එක්ක, වගකීම් වැඩි, තත්වයෙන් ඉහල, ඒ එක්කම පඩි වැඩි තනතුරු වලට යන්න ප්ලෑන් කරන්න කියන එකයි.

හැමදාම කෝඩ් කප කප ඉඳලා වැඩක් ඇතියැ?

ප්‍රොජෙක්ට් මැනේජර්, සොෆ්ට්වෙයා ආකිටෙක්ට් වගේ දේවල් ගැන හිතන්න.

හොඳම ජොබ් එක තමයි සේල්ස්/මාකටින්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-14679979820006355842010-07-17T08:26:46.804+05:302010-07-17T08:26:46.804+05:30තේ එක හදාගන්න පිලිවෙල ලියන්න පුලුවන්නේ. ඒක තමයි pr...තේ එක හදාගන්න පිලිවෙල ලියන්න පුලුවන්නේ. ඒක තමයි programපe එක :DGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-63420194877842499542010-07-16T20:37:23.363+05:302010-07-16T20:37:23.363+05:30තේ හදන්න තේරුණාට programming නම් බෑ. :( no idea......තේ හදන්න තේරුණාට programming නම් බෑ. :( no idea........poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-9202710875018702452010-06-10T12:02:28.401+05:302010-06-10T12:02:28.401+05:30@ බුධා : ඕකේ return පාර්ට් එක යවපං කෝ , එතකොට තමා ...@ බුධා : ඕකේ return පාර්ට් එක යවපං කෝ , එතකොට තමා පට්ට ආතල් එක , තේ එක කවදාවත් හදලා ඉවරකරන්න හම්බවෙන්නේ නෑ

@ ගයාන් තාරක : නියම වැඩේ, දිගටම ලියන්න , ජය !!!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-52734377866684034702010-05-30T16:10:02.837+05:302010-05-30T16:10:02.837+05:30@niroshinie
ඒක වෙන්න ඇති මටත් කසූ කියපු දේ නොතේරු...@niroshinie
ඒක වෙන්න ඇති මටත් කසූ කියපු දේ නොතේරුනේ.

මේ පැත්තෙ ආවට ස්තූතියි!Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-79221349002361061282010-05-30T16:04:07.972+05:302010-05-30T16:04:07.972+05:30@Anonymous-II
මේ දවස් වල තීම් එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස්...@Anonymous-II
මේ දවස් වල තීම් එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරනවා. දැනට දාල තියෙන පින්තූරෙ තාවකාලිකව දැම්මේ. ඒක ලොකු වැඩියි. ඒක නිසා වෙන්න ඇති.

මොකක්ද බ්‍රවුසර් එක පාවිච්චි කරන්නේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-87334633824620102172010-05-30T15:59:06.631+05:302010-05-30T15:59:06.631+05:30@Rakitha

Thanks for the visiting & commenti...@Rakitha

Thanks for the visiting & commentingGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-54807529415344451062010-05-30T15:59:06.632+05:302010-05-30T15:59:06.632+05:30මගුලක් නටනවා
ඔච්චර දගලන්න ඔනයෑ..
අවශ්‍ය දැ :
පිට...මගුලක් නටනවා
ඔච්චර දගලන්න ඔනයෑ..

අවශ්‍ය දැ :

පිටි හැන්දයි
සීනි හැන්දයි
කහට ටිකයි
ජෝගුවයි..

පලමුව පිටි හා සිනී එකට දමා කවලම් කර ගන්න. (ඔය ඉස්සෙල්ලා හැදි තුනක් ඔනෙ කිවා නේ අන්න ඒ හැන්දක්කින් එකක් අරන් කවලම් කරන්න) ඊලගට කහට ටික වක්කර හොදට කවලම් කර ගන්න. පසුව ඇවැසිනම් පෙරා ගන්න...!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-9464071282142484302010-05-30T15:48:42.498+05:302010-05-30T15:48:42.498+05:30@පිටස්තරයා
දැනට නම් සමාගමක වැඩ කරනවා නමුත් තාම එච්...@පිටස්තරයා
දැනට නම් සමාගමක වැඩ කරනවා නමුත් තාම එච්චරම අවුලක් නෑ.

කොහොමත් මම එක අංශයක් බදාගෙන ඒක විතරක් කරන්න කැමති කෙනෙක් නෙවේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-28101342775229204622010-05-30T15:45:34.740+05:302010-05-30T15:45:34.740+05:30@ශාකුන්තල
gt lt දාල ලියන්න එපැයි. :)
BLOGGER වදයක...@ශාකුන්තල
gt lt දාල ලියන්න එපැයි. :)
BLOGGER වදයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්නේ ඒකයි තාම මේකෙ ඉන්නේ.

ඒ කතාවත් ඇත්ත තමයි. තියෙන රෝදෙම පාවිච්චි කරාම ලේසියි නේන්නම්. හැබයි ඉගෙන ගන්න ඕන නම් රෝදෙ හොයාගෙන නෑ කියල හිතන්න ඕන නේද?

කමෙන්ටුවට ගොඩක් ස්තූතියිGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-52703094700537158042010-05-30T15:29:31.601+05:302010-05-30T15:29:31.601+05:30@Anonymous
ගොඩ ඉදන් පීනන්න ගියාම ඔහොම තමයි. ඇවිදින...@Anonymous
ගොඩ ඉදන් පීනන්න ගියාම ඔහොම තමයි. ඇවිදින්නෙ දුවන්නෙ නැති අය කොහොමත් එක තැන තමයි. "අලුත් තාලෙ" මොකක්ද කිවුවොත් එකක් හොයල දෙන්න බැරි වෙන එකක් නෑ.
මම නම් කොපි කරල ලියනවට වඩා කරන්නේ අත්දැකීමෙන් ඉගෙන ගත්තු දේවල් ලියපු එක. මං කරන්නේ බොරු වැඩක් නම් මේක නොබල ඉන්න එතකොට ප්‍රශ්නයක් නෑනේ. Video tutorial ඕන නම් ගිහින් kuppiya.com එකෙන් ගන්න.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-78856932474624538622010-05-30T15:09:53.424+05:302010-05-30T15:09:53.424+05:30@Confiuzd ප්‍රෝග්‍රැමර්
මේ පැත්තෙ ආවට ස්තූතියි.
හැ...@Confiuzd ප්‍රෝග්‍රැමර්
මේ පැත්තෙ ආවට ස්තූතියි.
හැබයි එක පාරක් හරියට කරගත්ත නම් ඔය සේරම එක්ක ඊලඟපාර එකක් කරද්දි ලේසිවෙයි.
නැත්තම් ලේසිම වැඩේ Format එකක් හදාගෙන පුරවන එක.
Try & Try One day you can fly :DGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-2827691994101650352010-05-30T15:05:48.588+05:302010-05-30T15:05:48.588+05:30@බුදා
දුරුම වේවා!!.. :)@බුදා
දුරුම වේවා!!.. :)Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-25688690851898280662010-05-30T15:00:23.158+05:302010-05-30T15:00:23.158+05:30කතන්දර කිව්ව දෙයට තරමක් එකඟයි. නමුත් ඔය දේ වැඩ කරන...කතන්දර කිව්ව දෙයට තරමක් එකඟයි. නමුත් ඔය දේ වැඩ කරන සමාගම මත වගේම ලැබෙන ප්‍රොජෙක්ට් මතත් බලපානවා කියල හිතෙනවා. කොහොම නමුත් පරිගණක මෘදුකාංග ඉංජිනේරු රස්සාව ඔලුවට සැහෙන ආතතියක් දෙන එකක්. එකම විදියේ වැඩ කරන්න ගිහාම එපා වෙන ගතියකුත් තියෙනවා. හැබැයි අලුත් තාක්ෂනය ඉගෙන ගන්න පුළුවන් විදියේ වැඩ හම්බුනොත් එහෙම හිතෙන එකක් නෑ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-17362676263934733882010-05-30T14:58:30.040+05:302010-05-30T14:58:30.040+05:30මචං යනවිදිය හොදයි උඹෙ බ්ලොග් එකෙ background එක bro...මචං යනවිදිය හොදයි උඹෙ බ්ලොග් එකෙ background එක browser ට වද දෙනව පහලට scroll වෙන්නෙ හරි හෙමින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-31372102381721658122010-05-29T11:42:00.457+05:302010-05-29T11:42:00.457+05:30IMO the most important thing is to have the passio...IMO the most important thing is to have the passion of being a good developer. Otherwise you will not enjoy it.

Ofcourse being a programmer is just a starting point. You have to keep moving forward with time. Which happen automatically up to some extent. But better to keep that as a goal.

/RakhithaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-25396405647060519952010-05-28T23:08:22.718+05:302010-05-28T23:08:22.718+05:30කෝ උඹේ comment moderation කෙහෙල්මලක් නිසා දැක්කෙ න...කෝ උඹේ comment moderation කෙහෙල්මලක් නිසා දැක්කෙ නෑ නෙව මම ලිව්ව කමෙන්ට් එකේ කෑලි අඩු වෙලා තියෙනවා...

php tags ටික හේදිලා ගිහිං.... x-(
අපරාදේ මම මහන්සි වෙලා රසවත්ව ලිව්ව එක.

මම මතුකරන්න උත්සාහ කළ අදහස එහමපිටින්ම දියවෙලා ගිහිං.... BLOGGER SUCKS!

බලමු VB වලින්වත් කියන්න.....

Public Declare Function කිරිතේ_හදන්න Lib "කිරි_තේ.dll" Alias "milk_tea.dll" (ByVal සීනි As Integer, ByVal කිරිපිටි As Integer) As Long
Sub Main ()
Dim කි As Integer
Dim සී As Integer
Dim කිරිතේ As Long
කිරිතේ = කිරිතේ_හදන්න (සී, කි)
End Sub

මට කියන්න ඕනෑ වුණේ... most of the time we don't re-invent the wheel. There are lot of modules, third party libraries available and we make use of them.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-70430780691463762392010-05-28T21:23:37.009+05:302010-05-28T21:23:37.009+05:30උඹලා කොච්චර පොර ටොක්ස් දැම්මත් අපි තාම එක තැන. අඩු...උඹලා කොච්චර පොර ටොක්ස් දැම්මත් අපි තාම එක තැන. අඩුම ගානේ අලුත් තාලේ වෙබ් සයිට් එකක් වත් තියෙනවද??? ඔක්කොම Copy කරපුවා... මලාට බ්ලොග් එකකින් නම් Programing ඉගෙන ගන්න බැරියො. එක හින්ද බොරු වැඩ නොකර හිටපන්. කරනවා නම් Video Tutorial එකක් වත් කරපන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-5918232981503422632010-05-28T20:40:57.315+05:302010-05-28T20:40:57.315+05:30හොද ලිපි පෙලක් වගේ :D
මාත් එහෙන් මෙහෙන් කොපි කරලා ...හොද ලිපි පෙලක් වගේ :D
මාත් එහෙන් මෙහෙන් කොපි කරලා ඩෙඩ්ලයින් එකට දවසක් කලින් ප්‍රොජෙක්ට් 1ක ගොඩ දානවා මිස ඇක්ටිවිටි, යූස් කේස්, සීක්වන්ස් මුකුත් නෑ
එක අතකට ලොක්කත් වගකියන්න ඕනෑ මේකට
හැම තිස්සෙම කියන්නේ "We Can Re-factor it later just start cording" ඉතින් කවදාවත් ඕක වෙන් නෑ
මාත් පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනෑ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-4860229820917374132010-05-28T20:19:52.330+05:302010-05-28T20:19:52.330+05:30@ගයාන් තාරක: "අරහං" බුදු ගුණෙං මගේ, බ්ල...@ගයාන් තාරක: "අරහං" බුදු ගුණෙං මගේ, බ්ලා බ්ලා අපලෙ දුරු වේවා! :Pbudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-86024692075977703722010-05-28T20:11:08.609+05:302010-05-28T20:11:08.609+05:30@බුදා
හදපු එක්කෙනාටත් සැක නම් ඉතිං.. බොන එක අරහං ත...@බුදා
හදපු එක්කෙනාටත් සැක නම් ඉතිං.. බොන එක අරහං තමයි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-34486914585757638702010-05-28T20:11:08.610+05:302010-05-28T20:11:08.610+05:30කකා කියපු දේ තේරුම තේරුං ගන්න ටික කාලයක් program ක...කකා කියපු දේ තේරුම තේරුං ගන්න ටික කාලයක් program කරන්න ඕනෙ. ඒත් බැරි නම් සමාගමක programmer කෙනෙක් විදියට වැඩ කරන්න ඕනෙ.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-69087289103436508802010-05-28T20:00:11.814+05:302010-05-28T20:00:11.814+05:30@ගයාන් තාරක: වයිල් වයිල් නෙවේ, ඔය ක්‍රමේට සිරා තේක...@ගයාන් තාරක: වයිල් වයිල් නෙවේ, ඔය ක්‍රමේට සිරා තේකක් හැදුවොත් බොන්න පුලුවං වේද කියල තමා සැක. ;)budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-24036068114618325812010-05-28T19:54:44.528+05:302010-05-28T19:54:44.528+05:30@ධනික
සුභ පැතුමට ස්තූතියි. දිගටම ලියන්න තමයි හිතාග...@ධනික
සුභ පැතුමට ස්තූතියි. දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com