tag:blogger.com,1999:blog-4518774737412662104.post492368065009885402..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් IGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4518774737412662104.post-3370041830847507772010-04-25T17:53:56.438+05:302010-04-25T17:53:56.438+05:30@Nadun
මම කියල නැහැනේ ඕන වෙනවා කියලා. මං එපා කියද්...@Nadun
මම කියල නැහැනේ ඕන වෙනවා කියලා. මං එපා කියද්දි නේ එයාල එවුවේ. ඒ සෙටිංග්ස් කලින් තිබුණ ඒවමයි. කලින් ඒව මම මැනුවල් හදපු ඒව. එයාටෙල් එකෙත් ඔය ඔක්කොම සෙල්ලම් දැම්මට ස්ටෙබල් නෑ. වෙලාවකට නැතිවම යනවා.
අනික ෆෙඩෝරාවලදි මොඩම් එකක් හරි ෆොන් එකක් හරි සම්බන්ධ කරල තියෙනව නම්. Wizard එකේදී ඒකත් පෙන්නනවා. ඒක තෝරල ඊළග එබුවම ලංකාව තෝරගත්තම ලංකාවෙ තියෙන ISP ලිස්ට් එක පෙන්නනනවා
තොර ගන්න විතරයි තියෙන්නේ. :)Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-71249546726885590442010-04-25T16:59:50.599+05:302010-04-25T16:59:50.599+05:30යාලුවා Custermer care ඔහොම තමයි නමුත් ඔයා ගේ පොන් ...යාලුවා Custermer care ඔහොම තමයි නමුත් ඔයා ගේ පොන් එකෙන් කොමපියුටරයට ඉන්ටනෙට් ගන්නවනම් Gprs Seetigs හැදුවට වැඩක් නැ මොඩොම් එකට APN Mobitel3g දෙන්න එකොට යනවා Custermer care කිව්වට Gprs Seetigs ඕනේ නැ මටනම්

මම එයාටෙල් වලින් එන්නේ EDGE තමයි එත් 0.1 Mbps නියම ස්පිඩ් මේකේ හරියට දිලා බලන්න APN AirtelLive dial no *99# Bye t.c http://www.sinhalasindiya.co.cc/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-14425187916026118572010-04-25T13:21:46.154+05:302010-04-25T13:21:46.154+05:30ඔවුනේ.නෙට් නෑ කියල නිකං හිටියෙ නම් නෑ. ඒ ටිකේ පාඩම...ඔවුනේ.නෙට් නෑ කියල නිකං හිටියෙ නම් නෑ. ඒ ටිකේ පාඩම් නම් කරා
තව lokalize වැඩ ටිකකුත් ඕෆ්ලයින් ඉදන් කරා.

මම ඉතිං එහෙම රස්තියාදු ගහන කෙනෙක්යැ. එහෙනම් ඔය පැත්තටවත් එන්නම්කෝ මීට පස්සේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-52687983036750028932010-04-25T13:04:39.971+05:302010-04-25T13:04:39.971+05:30අයියෝ .. පවු දුකක්නෙ විදලා තියෙන්නෙ .. මමනම් Net න...අයියෝ .. පවු දුකක්නෙ විදලා තියෙන්නෙ .. මමනම් Net නැතිවුනාම කරන්නෙ පාර පැත්තෙ රස්තියාදුවක් දාන එක. ඔච්චර computer / internet වලට වහල් වෙන්න ඔනේ නැනේ ..

එහෙම වයර් කපලා තියෙන්නෙ ඔයාට exam එකට පාඩම් කරගන්න වෙන්න ඇති ;)Rajeewhttps://www.blogger.com/profile/13018147833276751020noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-42200964509856549762010-04-25T12:28:08.676+05:302010-04-25T12:28:08.676+05:30ගෙදර නම් උපහාර සිම් දෙකක්ම තියේ. ඒත් මම ඒක ගත්තොත...ගෙදර නම් උපහාර සිම් දෙකක්ම තියේ. ඒත් මම ඒක ගත්තොත් උපහාරෙ බිලත් මට ගෙවන්න වෙයි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-79580352892685758792010-04-25T12:12:50.894+05:302010-04-25T12:12:50.894+05:30අයියෝ ඔච්චර ක්ට්ටක් කැවද ? අපිට ඔය සෙල්ලම් තිබ්බේ ...අයියෝ ඔච්චර ක්ට්ටක් කැවද ? අපිට ඔය සෙල්ලම් තිබ්බේ නෑනෙ...ම්ම් මම වගේ සෙනෙහසේ උපහාරයක් ගත්තනම් ඉවරයිනේ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com