tag:blogger.com,1999:blog-4518774737412662104.post6753451449181137873..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: Windows XP 64bit එකක සිට සිංහලෙන් ලියමිGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4518774737412662104.post-5451687938380566982009-11-26T18:44:27.133+05:302009-11-26T18:44:27.133+05:30@දසුන් සමීර
කොහොමත් මසක පමණ කාලයක් 64bit මෙහෙයුම් ...@දසුන් සමීර
කොහොමත් මසක පමණ කාලයක් 64bit මෙහෙයුම් පද්ධති ඇති පරිගණක සමග සිටීමට සිදුවන නිසා ඒ කාල සීමාව තුල මේ විදියට තමයි භාවිතා කරන්න වෙන්නේ.
ගැටළු පැන නැගුණහොත් දන්වන්නම්කෝ. දැනට නම් "ඳ" "ඬ" වැනි අකුරු ලියාගත නොහැකිවීම තමයි ගැටළුවකට තියෙන්නේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-90147880234423830832009-11-26T14:32:23.399+05:302009-11-26T14:32:23.399+05:30සටහනට ස්තූතියි. ගැටලු ඇති තැන් වැඩි දියුනු විය යුත...සටහනට ස්තූතියි. ගැටලු ඇති තැන් වැඩි දියුනු විය යුතු තැනි තියේනම් කියන්න.Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-82029227191720158872009-11-26T13:46:55.599+05:302009-11-26T13:46:55.599+05:30ගෙදරින් පිට හැමතැනම ෆෙඩෝරා නෑනේ. මේ මම ඉගෙනගන්න තැ...ගෙදරින් පිට හැමතැනම ෆෙඩෝරා නෑනේ. මේ මම ඉගෙනගන්න තැන පරිගණකයක්. බැරි මරගාතේ නම් මොකටද ෆොඩෝරා. ෆෙඩෝරා වල නම් මෙච්චරන වින්නැහි කරන්න ඕන නෑනේ. දාපු ගමන් සිංහල හොදට වැඩ කරනවා. මට අළුතින් හදන්න උනෙත් නෑ.

මම වින්ඩෝස් වලට පලු යන්න බැනපු තැනක් තියේද?
අනික කවුද හොරාට වින්ඩෝස් පාවිච්චි කරන්නෙ. :pGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-90678927986537425432009-11-26T12:46:12.316+05:302009-11-26T12:46:12.316+05:30බැරි මරගාතෙ fedora පාවිච්චි කරකර ඉන්නෙ නැතුව windo...බැරි මරගාතෙ fedora පාවිච්චි කරකර ඉන්නෙ නැතුව windowsදාගත්ත එක හොදයි. windowsවලට පලු යන්න බනින හැමෝම හොරාට හොරාට windows පාවිච්චි කරනවා. lolsAnonymousnoreply@blogger.com