tag:blogger.com,1999:blog-4518774737412662104.post682550870054789974..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: වින්ඩෝස් මත සිටම ලිනක්ස් අත්හදා බලන්නGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4518774737412662104.post-26003527667445167992010-07-13T13:11:55.069+05:302010-07-13T13:11:55.069+05:30මේකනම් එළ..මම නම් කලෙ මෙකෙ අනික් පැත්ත :D ෆෙඩොරා උ...මේකනම් එළ..මම නම් කලෙ මෙකෙ අනික් පැත්ත :D ෆෙඩොරා උඩ ජනෙල් 7 දැම්මා :P

ගොඩක් දෙනෙක්ට වැදගත් වෙවි මෙ ලිපිය !!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-77816682131969045832009-06-19T22:28:06.125+05:302009-06-19T22:28:06.125+05:30@änthräX
ආයිත් අහල අද SLT එකෙන් කිවුවේ ඩිස්කනෙක්ට...@änthräX
ආයිත් අහල අද SLT එකෙන් කිවුවේ ඩිස්කනෙක්ට් වෙනවට මල්ටිප්ලග් එක අයින් කරන්න කියල. නියම කතාව. පුලුවන් උනොත් පෝස්ට් එකක් දාන්නම්.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-58709497103553708752009-06-19T22:18:09.776+05:302009-06-19T22:18:09.776+05:30-බිன்ku,
මම virtualbox, ubuntu උඩ suse11යි, fedora...-බිன்ku,
මම virtualbox, ubuntu උඩ suse11යි, fedora10යි, pcbsd 7.1යි කිසිම අවුලක් නෑතුව වෑඩ කරනවා. fedora11 ඊයේ දෑමමා. තාම මුකුත් කරගන්න බෑරි උනා.änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-34627721200700765482009-06-19T22:07:43.480+05:302009-06-19T22:07:43.480+05:30අනේ එහෙම අවුලක් නෑ. එහෙම තමයි වෙන්න ඕන. කවුරුත් කි...අනේ එහෙම අවුලක් නෑ. එහෙම තමයි වෙන්න ඕන. කවුරුත් කිව්ව පලියට ප්රශ්න නොකර පිලිගන්න බෑ නේ. මොක්ද IT වල බාගයක් විතර ඉන්නෙ බයිලා කාරයානේ.
ඔයාගේ linux දේශීයකරනය ලිපිය කියෙව්වා. සුබපෑතුම්.änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-14132693924118002862009-06-19T21:27:10.476+05:302009-06-19T21:27:10.476+05:30@deeps
එහෙනම් ඉතිං නිවාඩුකාලෙ ලිනක්ස් දාල කොහොමද ක...@deeps
එහෙනම් ඉතිං නිවාඩුකාලෙ ලිනක්ස් දාල කොහොමද කියල කියන්නකෝ. මාස එකහමාරක ලිනක්ස් අත්දැකීම් ලියන්න පුලුවන් වේවි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-47379860263190802582009-06-19T20:24:47.676+05:302009-06-19T20:24:47.676+05:30ඔන්න මම හොය හොය හිටිය දේ. ටෙස්ට් කරනවා කිය කිය හිට...ඔන්න මම හොය හොය හිටිය දේ. ටෙස්ට් කරනවා කිය කිය හිටියට අයිඩියාවක් තිබුනේ නෑ කොහොමද කරන්නේ කියලා.බොහොම ස්තුතියි අපි වගේ අයට වැදගත් වෙන දෙයක් කිව්වටDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-70032973078147708112009-06-19T19:25:38.535+05:302009-06-19T19:25:38.535+05:30@පොතේ ගුරා
බය නැතිව මේක කරන්න පුලුවන් තියෙන OS එකට...@පොතේ ගුරා
බය නැතිව මේක කරන්න පුලුවන් තියෙන OS එකට මුකුත් වෙන්නෙත් නෑනේ. :D

@änthräX
අදහසට ස්තුතියි. හිත රිදෙන විදියට ලිවුව නම් සමාවෙන්න. මමත් දාල බලලම කියන්නම්. මොකද දෙයක් නොදැන කිසිම තර්කයක් වත් දාන්න බෑනේ. මම අත්හදා නොබල ඒවගේ දේවල් පිලිගන්නව අඩුනිසා තමයි එහෙම කිවුවේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-91959138881992193102009-06-19T13:36:14.785+05:302009-06-19T13:36:14.785+05:30අදහසක් දුන්නෙ ප්රයෝජනවත් වෙයි කියල, මොකද රස්සාවෙ ...අදහසක් දුන්නෙ ප්රයෝජනවත් වෙයි කියල, මොකද රස්සාවෙ උවමනාවකට මට report එකක් හදන්න තිබුනා vmwareවලයි, virtualboxවලයි, virtualpc වලයි comparison එකක්.

"Vbox වල performance හොද නැහැ කියන්නෙ ඔයා එකම OS එක දෙකටම දාල කාලය මැන්නද." - ඔව්, එකම වෙලාවෙ එකම brand එකේ, එකම performance තියන pc තුනක් එක්ක.änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-78383919992638675272009-06-19T13:10:34.547+05:302009-06-19T13:10:34.547+05:30මේ වැඩේ කරල බලන්න ඕන! මට බරපතල විදියට ලින්කස් භී...මේ වැඩේ කරල බලන්න ඕන! මට බරපතල විදියට ලින්කස් භීතිකාව තියෙනව!
කෙටියෙන් කියන්ව නම් ආසයි බයයි! හික්z!පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-43101848784421245222009-06-19T07:15:32.966+05:302009-06-19T07:15:32.966+05:30@Hayabusa
ඒක නම් ඇත්ත. HardDisk එකේ ඉදගෙනම වැඩකරන ...@Hayabusa
ඒක නම් ඇත්ත. HardDisk එකේ ඉදගෙනම වැඩකරන නිසා වේහය හොද තත්වයක තියෙනවා.අනික Live Media දාගත්තම හදිසියකටවත් CD-Rom එක පාවිච්චි කරන්නත් බෑනේ. seamless-mode එක දාගත්තම වෙලාවකට පිස්සු වගේ නේද?

@änthräX
මම නම් උත්සහ කරන්න ගියේ නෑ.යාලුවෙක්ගෙ පැමිණිල්ලකුත් තියෙනවා vmware එක ගැන ඒ නිසා අදහසක් තියෙනව දාල බලන්න්න. VBox එක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට තියෙනවා. අනික Vbox වල performance හොද නැහැ කියන්නෙ ඔයා එකම OS එක දෙකටම දාල කාලය මැන්නද. මේක කොහොමත් Open Source. Freeද නැද්ද කියල බල බල ඉන්න ඕනත් නෑ.

@-බිன்ku-
ක'නල් එක වෙනස් වෙන්නෙ නෑනේ. ඉතිං දාන්න බැරි වෙන එකක් නෑ. මුලු තිරයටම ගත්තම වෙනසක් තේරෙන්නෙ නෑ. කෙලින්ම දාල බැලුව වගේ දැනෙන්නේ.

මේකෙදි ජාල සබඳතාව පවා Guest OS එකට ලැබෙනවා. මම ඒව හදන්නෙත් නැතුවම ගිහින් බැලුවෙ. මෙන්න හොදට ජංජාලෙ වැඩ. අප්ඩේට් කරන්නත් අවුලක් උනේ නෑ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-16303865813916291202009-06-19T05:38:43.353+05:302009-06-19T05:38:43.353+05:30එතකොට Ubuntu සහ SuSe වල? අනේ එව්වා ගැන පොඩ්ඩක් බැල...එතකොට Ubuntu සහ SuSe වල? අනේ එව්වා ගැන පොඩ්ඩක් බැලුවා නම්? මමත් මේ Distro ගාණාවක් Vbox උඩ Test කරන්න ඉන්නේ, දැනටම 5ක් බෑවා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-19201066619233196172009-06-19T02:12:09.437+05:302009-06-19T02:12:09.437+05:30vmware server උත්සහ කරලා බෑලුවද? windows උඩ run කර...vmware server උත්සහ කරලා බෑලුවද? windows උඩ run කරනකොට virtualbox වල performance එච්චර හොද මදි. vmware server දාලා බලන්න. server edition එක free.änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-80902485030169650262009-06-19T00:02:54.340+05:302009-06-19T00:02:54.340+05:30නියමයි. ලිනක්ස් වලට බය අයට මේක හොඳ ආරම්භයක් වෙයි. ...නියමයි. ලිනක්ස් වලට බය අයට මේක හොඳ ආරම්භයක් වෙයි. මොකද හැම දෙයක්ම කරල බලන්න පුළුවන් නේ. අනෙක Live Media වගේ මන්දගාමී වෙන්නෙත් නෑ.Hayabusahttp://shaakunthala.blogspot.comnoreply@blogger.com