tag:blogger.com,1999:blog-4518774737412662104.post6921102149197760990..comments2023-11-14T20:18:10.947+05:30Comments on තාරකගේ සටහන් පිටුව: හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එළි දැක්වේGayan Tharakahttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4518774737412662104.post-31249963866190291792009-12-01T19:00:15.565+05:302009-12-01T19:00:15.565+05:30@ශාකුන්තල
අදහස නරකමත් නෑ. තව ටිකක් ඉදල බලමු හදිසිය...@ශාකුන්තල
අදහස නරකමත් නෑ. තව ටිකක් ඉදල බලමු හදිසියක් නෑනෙව.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-5367100267304092892009-11-25T23:44:54.087+05:302009-11-25T23:44:54.087+05:30"හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට ප..."හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!"

කොහොමද හන්තානටත් බැජ් එකක් හැදුවොත්? ටෙක් කතා/ සිංහල ෆයර්ෆොක්ස් වලට කළා වගේ. බැජ් එකෙන් ජනප්‍රියතාවෙ සෑහෙන ඉදිරි පිම්මක් පනින්න පුළුවන් වෙයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-92198786735089615582009-11-24T08:08:48.650+05:302009-11-24T08:08:48.650+05:30@~බිன்ku~
ස්තුතියි
@තමීර
ඔයාලටත් සහයෝගය දක්වන්...@~බිன்ku~
ස්තුතියි

@තමීර
ඔයාලටත් සහයෝගය දක්වන්න පුලුවන්

@මනුශාන්
:D

@All
"හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!"Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-27467535511786744462009-11-24T07:57:36.710+05:302009-11-24T07:57:36.710+05:30සුබ පතුම් !!!!සුබ පතුම් !!!!මනුශාන්http://blog.manushan.net/noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-91796528015384667692009-11-23T15:13:46.563+05:302009-11-23T15:13:46.563+05:30අපේම කියල ලිනක්ස් පද්ධතියක් කියන්නෙ ඉස්සර නම් හීනය...අපේම කියල ලිනක්ස් පද්ධතියක් කියන්නෙ ඉස්සර නම් හීනයක් වගේ. දැන් ඒක හැබෑ වෙලා. මේ ව්‍යාපෘතියට මූලික වුණු කණ්ඩායමට සුබ පැතුම්!
ජනප්‍රිය කරන්න තියෙන හොඳම ක්‍රමට මේ වගේ පාසල්වලට හඳුන්වල දෙන එක තමයි.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-4518774737412662104.post-47022749269280105992009-11-23T02:07:52.261+05:302009-11-23T02:07:52.261+05:30ලංකේය ලිනක්ස් පෙරළියට සුභම සුබ පැතුම්!ලංකේය ලිනක්ස් පෙරළියට සුභම සුබ පැතුම්!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com