Pages

2009-03-07

IE 8 වල තවත් ලෙඩක්

IE 8 ‍‍ආරම්භ කල පසු මුල් පිටුව ලෙස ගූගල් සකසා තිබුනද දිස්වන්නේ මෙම පණිවිඩයයි. ගූගල් වෙන යාමට පිටුව ප්‍රතිපූරණය කල යුතුය.

එ‍බැවින් මම සුපුරුදු පරිදි ‍ගිනි නරියා ම භාවිත කරමි. මන්ද මෙවැනි දෝෂ නොමැතිව සහ වේගවත්ම අන්තර්ජාලයේ සැරිසැරිය හැකි නිසාත්ය. කාල ප්‍රමාදය නැති කරගැනීමට උපදෙස් සදහා මෙය මත ක්ලික් කරන්න. දැන් නම් මට වෙන ගවේෂක වලට යන්න හිතෙන්නෙත් නෑ. ෆයර් ෆොක්ස් දාල.

7 comments:

  1. මටත් ඔය කේස් එක උනා මම නමිIE 7/8 වලදාලා ගොඩක් කල්

    ReplyDelete
  2. මම IE තියන් ඉන්නේ ගුවන්විදුලි වැඩසටහන් සුරැකීමේ අපහසුව අනික් ඒවායේ ඇති නිසා. ෆයර්ෆොක්ස්, Chrome දෙකේම Media Player එක එන්නේ Bult-in විදිහට

    ReplyDelete
  3. go to www.koththu.blogspot.com download good software

    ReplyDelete
  4. මමත් IE නම් පාවිච්චි කරන්නේ නෑ, එත් Firefox ලගදී ඉදන් crash වෙන්න ගත්ත නිසා Chrome වලට මාරු වුනා

    ReplyDelete
  5. @චරිත,
    මම හිතන්නෙ ඔය වැඩේට පහසුම Firefox තමා. DownloadHelper ඇඩෝනය දාගතත්ම සියළු දෝෂ නිවාරණයි.

    ReplyDelete
  6. මාත් ඒක තමයි පාවිච්චි කරන්නේ. යූ ටියුබ් වීඩියෝත් නි‍යමෙට බාගන්න පුලුවන්

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ