දැන් නම් ෆෙඩෝරා වල සිංහල භාෂාවෙන්ම තියෙන ලස්සන GUI එකක් තියෙනවා.
ඉතිං කියන්න ගියේ ඒක ගැන නෙවෙයිනෙ. වෙනදා මෘදුකාංග කළමණාකරණය කිරීමට භාවිතා කලේ අග්‍රයේ
yum install/remove/update විධාන අග්‍රයේ යතුරු ලියනය කරලනේ. ඉතිං යතුරු ලියනය කරන්න අකමැති නම් මවුසය මගින්ම මෘදුකාංග කළමණාකරණය කරගන්න පුලුවන් YUM වල GUI එක හරහා.
ඉතිං මේ YUM GUI එකේ නම තමයි Yum Extender.

[root@fedora]# sudo yum install yumex
මේ තියෙන්නේ මෘදුකාංග කළමණාකරණය කරන මුහුණත. පරිශීලකට තියෙන්නේ අවශ්‍ය යෙදුම් තේරීම හෝ ඉවත් කිරීම කර Process Queue බටනය මත ක්ලික් කිරීමයි.

Yum Clean All විධානය පවා Tools-->Yum Clean All ලෙස මෙහි දකින්නට ලැබෙනවා.
තවද මෙමගින් repositories සක්‍රිය කිරීමට හා අක්‍රිය කිරීමටද පහසුකම ලබාදී තිබෙනවා. කල යුත්තේ Repository Seleciton View මගින් අවශ්‍ය Repository සලකුණු කිරීම හෝ සලකුණු ඉවත් කිරීම පමණයි.
No comments:
Post a Comment
මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ