▼
Pages
▼
2010-03-18
ඇපල් ලැප්ටොප් එකක් සාදා ගන්නා අන්දම
ඇපල් කිවුවම කවුද නොදන්නේ. ඒ තරම් ජනප්‍රියයි නෙව. ඒක වෙන්නැති විජය ග්‍රැෆික්ස් එකෙත් දොරේ ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය ගහං ඉන්නේ. :D කවුද කැමති නැත්තෙ ඇපල් ලැප්ටොප් එකක අයිතිකාරයෙක් වෙන්න. ඉතිං සරල පියවර කිහිපයකින් පහසුවෙන්ම ඇපල් ලැප්ටොප් එකක් හදාගන්න හැටි බලමු.
මුලින්ම අවශ්‍ය කලමනා සූදානම් කරගෙන වැඩේට බහිමු. මුලින්ම ලැප්ටොප් එකක් සපයා ගන්න. එය කුමන වර්ගයේ එකක් උවද කමක් නැත. ඊට අමතරව විනිවිද පෙනෙන පළළින් වැඩි ටේප් රෝලක් සහ අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් සපයා ගන්න.
ඇපල් ගෙඩිය ලැප්ටොප් එකේ ලිඩ් එකේ පිට පැත්තෙන් තබා ටේප් වලින් රදවන්න. එපමණයි දැන් එය පහත රූපයේ පරිදි දිස්වනු ඇත.
සුභ පැතුම් දැන් ඔබ සතුව ඇපල් ලැප්ටොප් එකක් ඇත. කෝලං ඩී
ලැප්ටොප් එකක් සපයාගැනීට අපහසුනම් ඇපල් ඩෙක්ස්ටොප් එකක් මෙයාකාරයෙන්ම සාදාගගත හැක.
මාරයිනෙ! ඕකට කොළපාට ඇපල් විතරද හරියන්නෙ?
ReplyDeleteඅහුවෙයන් කො උබ! තියන් නෑ මම !!!! Grrrr...!!
ReplyDeleteඔයිට වැඩිය නරකද ඇපල් ගෙඩිය තලලා තිබ්බොත් ?
"අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් සපයා ගන්න."
ReplyDeleteසැලකිය යුතුයි !
මෙය බාගයක් කෑ එකක් විය යුතුය ! :D
මේක හරි යන්නේ නැහැ කෝ මේ ඇපල්ගෙඩියේ කෑල්ලක් කාලා නැහැනේ
ReplyDeleteදැන් ඔබ සතුව අවශ්‍ය නම් අනුභව කළ හැකි (ඒ කිවුවේ edible) ලැප්ටොප් පරිගණකයක් ඇත(ඇත්තටම නම් කොටසක්, ඒත් මොකෝ... :P).
ReplyDeleteමෙච්චර ලැප්ටොප් සමාගම් තියෙනවා, කවුද කෑල්ලක් හරි කන්න පුළුවන් ලැප්ටොප් පරිගණකයක් හදලා තියෙන්නේ... ඒකත් මේඩ් ඉන් ශ්‍රී ලංකා.... :D
ඇපල් ගෙඩිය තියෙන්නේ ලැප්‍ටොප් එක පාවිච්චි කරනකොට බඩගිනි හැදුනොත් කන්න මගේ හිතේ :D
ReplyDeleteමේක ස්ටීව් ජොබ්ස් දැක්කොත් ඉවරයි.වේලාවට මිනිහට සිංහල බැරි. සිංහල බ්ලොග් කාරුවෙකුගේ හොද උත්සහයක්.
අඩෝ ලෝගෝ එක වැරදියිනේ... පැත්තක් කාලා ඉඳපං :P
ReplyDelete@තමීර
ReplyDeleteවැඩිකල් පාවිච්චියටනේ බං අමු එකක් ගන්නේ :)
@බනී
ReplyDeleteමොකක්ද අහු උනොත් තියන්නැත්තේ. ඇපල් ගෙඩියද? තැලුවම කල් පැවැත්ම අඩුයිනේ. :D
බාගයක්ම කාල කොහොමද එක කටයි කන්න පුලුවන් ලෝගෝ එකේ ගානට එන්න.
@ම
ReplyDeleteබඩගිනි උනාම කන්න තිබ්බා.
:D
@පැතුම්
ReplyDeleteඒකත් මරු අයිඩියාව.
කෑ හැකි පරිගණකයක් මේඩ් ඉන් ශ්‍රී ලංකා :)
@චතුර
ReplyDeleteබඩගිනි වෙනකං ඉදපං කන්න.
@කසුන්
ReplyDeleteඑහෙනං ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ට්‍රාන්ස්ලේට් කරල දෙමුද ඉංගිරිසියට. ස්ටීව් ජොබ් නේද ඇපල් වත්තෙ කෝපවුන්ඩර්?
@ගයාන් තාරක
ReplyDeleteනැ නැ තියන් නැත්තෙ උබව! :P
බලහන් කොච්චර ඉවසන් හිටියද මේක දානකන් :D
මාත් ලැප ගත්ත අලුතමනෙ :D
@ ගයාන් තාරක
ReplyDeleteදැන් ගූගල් ට්‍රානස්ලේට් සිංහල වලට හදලද? එහෙමත් නැත්තම් ඒකත් ඇපල් කතාව වගේ එකක්ද?
කවුරුවත් දැක්කෙ නැති අඩුවක් හා පැටික්කි දැක්ක.... කෝ දැන් ඕකෙ ඇපල් කොලේ???? ඒක ලංකාවෙන් හොයාගන්න බැරි වෙයි මයෙ හිතෙ.... හිහ්..... d:D
ReplyDeleteහික් හික් මරු වැඩක්නේ
ReplyDeleteඑහෙනම් මම කියන්නද Dell ලැපිටොප් එකක් හදාගන්න හැටි ඔය ඇපල් ගෙඩිය එල්ලුව වගේ දෙල් ගෙඩියක් එල්ල ගන්න.. :)
ReplyDeleteතාරක....
ReplyDeleteයකො ඔවා ප්‍රසිද්දියෙ දාන්න එපා. ඇපල් එකෙන් උබට නඩු දායි....ඇයි බන් මෙවා ඇවිල්ලා කාර්මික රහස්නෙ... මෙව්වා මෙහෙම දම්ම ගමන්, ජපන්නු මෙක කොපි කරනවා සටස් ගාලා....මොනවා කරනවද බන් උබ......මට තාමත් ශොක් එක මෙක දැකලා...
මහත් ලොල් ය!
ReplyDelete@Kasun Nadeeshana
ReplyDeleteනෑ ඒක අපටමයි හදන්න වෙන්නේ. එයාල නෙවෙයි අපයි සිංහලට හදන්න ඕන.
http://translate.google.com/toolkit/list?hl=en#translations/active
මෙතනට ගිහින් අප්ලෝඩ් එක ඔබල ඔයාගේ සයිට් ටික හරවන්නකෝ.
මේ අපි ගූගල් මේන් සයිට් එකට සිංහල කියා දීපු හැටි
http://deepsgelokaya.blogspot.com/2009/06/google.html
@හා පැටික්කි (MS)
ReplyDeleteඒක බනිය කාලද කොහෙද? කොලයක් විතරක් ගෙන්නන්න බෑරි වෙයි නේද?
හා පැටික්කිටත් අහුවෙන දේවල්.
හික් හික්.
@``` Outsider```
ReplyDeleteඇපල‍්නෙ :)
@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
ReplyDeleteදෙල් බර වැඩි වෙයිනේ. :D දෙල් වගේද ඇපල්.
පොඩියි හුරුබුහුටියි.
@රවා
ReplyDeleteඅර පේමන්ට් එකද මොකක්ද එක ඉක්මනට ගන්න වෙයි නේ. දැනටමත් කොපි කරල ජපන්නු අරගෙනද දන්නෑ.
@budhajeewa
ReplyDeleteබි.පෙ.සි :)
apple lap ekak hadaa ganna eka, amaaru nahane balan yanakota..
ReplyDeletegayan oyaage idea eka watinawa godak, apple com/lap nathi ayata
දන්නවද කවුරු හරි මේ සමාගමට ඇපල් කියල නම ආපු හැටි?
ReplyDeleteඒකට ඇත්තටම ඇපල් ගෙඩියල් සම්බන්ධයිලු...
/බිඟුවා...!
එල එල අපේ සයිට් එකේ උබේ ඇඩ් එක වැටිලා ඒක උඩ ක්ලික් කරලා අවේ
ReplyDelete