▼
Pages
▼
2010-08-16
UNIVOTEC Interview දවස හෙටයි.
ජුලි 27 University of Vocational Technology එකේ Aptitude Test එක ලිවීමෙන් පස්සේ ඔන්න Interview එකට හෙට එන්න කියල 10 වෙනිදා ලියුමක් ඇවිත්. අරන් එන්න කියල තියෙන්නේ
NIC එකයි Diploma සහ වෙනත් සහතික වල Original සහතිකයි. Industrial/ Work experience පෙන්නන්න පුලුවන් සහාය ලිපි තමයි.
ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් ඒ විභාගයට මුහුණ දීපු 11 දෙනා අතරින් තිදෙනෙක්ට හැර අනෙක් අයට interview සඳහා කැඳවීම් ලිපි ලැබී තිබුණා. මම හදාරන්න හිතාගෙන ඉන්නේ Bachelor of Technologyin ICT (Multimedia & Web Technology. Web Technology ගැන අත්දැකීම් තිබුණත් Multimedia ගැන නම් තියෙන්නේ සති 2ක පමණ අත්දැකීමක් විතරයි.
ඉතිං මේ දිනවල කරපු වැඩේ තමයි කරපු වැඩ ඔප්පු කරල පෙන්නන්න පුලුවන් ලිපි එක්රැස් කිරීම සහ සහතික ලබාගැනීම. අද දිනයත් ගත උනේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 සදහා විභාගයට මුහුණ දුන් බවට සහතිකය ලබාගැනීම සහ එහි වෙබ් අඩවිය සකස් කල බවට සහතිකයක් ලබාගැනීමයි. උදේ වරුව තුල ඒ කටයුතු කරගැනීමට හැකියාව ලැබුණා. ඊළගට ayurvedakurlaub.de අඩවිය තැනීම සම්බන්ධව සහතිකයක් ලබාගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බැලීමට Lawrence Hill Paradise Hotel වෙත ගියා. එහිදී සිතුවාටත් වඩා හොද recommendation එකක් ලබාගත හැකි උනා.
ඊට අමතරව ඉතිං ජනවාරි 1 වෙනිදා සිට වැඩකරපු ස්ථානයේ සේවා සහතිකයත් සතුව තිබෙන බැවින් Interview එක සඳහා ඒ ඇති වේ යැයි සිතමි. ඉතිං හෙට තමයි ඒ තීරණාත්මක දවස. හෙට සිද්ධ වෙන දේවල් අනුව ඒක තීරණය වෙයි. හැබයි නොතේරුණත් හිතට දුකක් නෑ. ඒත් දැනට බලාපොරොත්තුවක් විතරක් හිතේ තියෙනවා.
ඒ අතරතුර තවත් Offer එකක් ආව. ඒක ගැන පස්සෙ ලියන්න ඕන.
Best of luck..!
ReplyDeleteබොක්කෙංම සුභ පැතුං! :D
ReplyDelete@Ansh
ReplyDeleteThankyou Sis
සුභ පැතුම් සහෝදරයා. මටත් එහි Multimedia පිළිබඳ පූර්ණකාලීන පාඨමාලාවක් හැදෑරීමට දැඩි උවමනාවකින් පෙළුනත් රැකියා ස්ථානයේ වැඩකටයුතු නිසා පසුබාමින් සිටින්නේ.
ReplyDeleteඒත් ඔබට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකිවේවා යි මම පතනවා...
සුභපැතුම් ගයාන්.... එනකොට හිටු කියල එනවනේ.... හොඳින් අභ්‍යන්තරය පෙන්නන්න. ඉන්ටර් වීව් එකක්නේ තියෙන්නේ.... :D
ReplyDelete@Dakshina
ReplyDeleteසුභ පැතුමට ස්තූතියි.
@budhajeewa
ReplyDeleteතැංකු බඩී
wow.. එළකිරි...
ReplyDeleteසුබපැතුම්...!!
අහසෙ දිදුලන තාරුකාවක
ReplyDeleteපැහැය ආලෝකය දරා
වෙන්න දිදුලන තාරකාවක්
සුබ පැතුම් දෝතින් පුදා
෴ සුබ පැතුම් ෴
මේ පලවෙනි බැච් එකද මල්ලියා?
@ගයන්ත
ReplyDeleteස්තූතියි.
@wath
ReplyDeleteඔව් අක්කේ. B.TECH එකේ පළවෙනි බැච් එක.
@wath
ReplyDeleteආ තව පොඩියෙං අමතක වෙනවා අක්කගේ කවි සුභ පැතුමට බොහෝම ස්තූතියි!
wish u all da best
ReplyDeleteඑළකිරි සුභ පැතුම් මචෝ
ReplyDeleteYour dreams are too far.
ReplyDeleteADB developed over 30 odd subjects. I do not think we have enough assessors to judge you.
NVQ is difficult to explain but these courses are benched marked with Australian education system.
If you get NVQ 4 you will be treated as equal to a NVQ 4 in Australia. This means you will get the same salary as an australian.
The implementation will take some time.
Donald Gaminitillake
Let us change the standard
@පසන් තරිඳු
ReplyDeleteThankyou
@Thilina
ස්තූතියි බුවෝ
So how was your interview today?good luck bro..my interview also on 19th this month..
ReplyDelete@Donald Gaminitillake
ReplyDeleteDTET held written examination for NVQ 5 & 6. is that done due to lack of assessors to TVEC?
can you explain about what are these papers
http://bit.ly/daUGUc
we faced 12 papers for that examination. are they useless?
if the implementation takes time why they train students?
@ska-kandy
ReplyDeletefine. not asked much questions. checked certificates & working experiences. Thank you and Good Luck. sometimes may be we can met at there :D
@h
සමාවෙන්න ඕන. ජංගමය හරහා කමෙන්ටු ඇපෲ කල බැවින් ඔබේ කමෙන්ටුවට මඟහැරුණා. ස්තූතියි සුභ පැතුමට.
Aptitude Test 1 monwada ahanne... mama qs dip1 krala tiyenne...
ReplyDeleteGeneral Knowledge English තමා වැඩිපුරම තිබුනෙ
ReplyDeleteAptitude test Ekata Monawada ahanne???
ReplyDeleteInterview ekt monada ahnne?
ReplyDelete