දැන් type="password" කියල තියෙන එක type="text" කියල වෙනස් කරන්න. password කියන එක උඩ ඩබල් ක්ලික් කලානම් නිකම්ම edit mode එකට යනවා. දැන් බලන්න මොකද වෙන්නෙ කියල. password එක කොච්චර ආරක්ෂිතද කියල පේනව නේද?
chrome වල master password එක විදියට windows login password එකම භාවිත කරාට Master Password කොච්චර අනාරක්ෂිතද කියල පේනව නේද? හැබයි Firefox මීට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන් මොකද Master Password එක නැතිව තරු සලකුණුවත් පෙන්න්නෙ නැති නිසා.
මෙතනින් ගිහින් Firefox වල Master Password එක හදාගන්න පුලුවන්
Internet Explorer පාවිච්චි කලානං අවුලක් නෑ කියල හිතන්නෙපා. ඒකෙත් F12 වැඩ.
උඹ මේ දවස් වල F12 එක්ක එව්වා මෙව්වා කරනවා වැඩි :p
ReplyDeleteහි හි.. හැමදාම අපි ඉතිං F12 එක්කමනේ ඉන්නේ.
ReplyDeleteවිසඳුම මොකක් ද?
ReplyDeleteFirefox Master Password එක Set කරන එක
ReplyDelete