ගොඩක් වෙලාවට අලුතින් ගත්තු computer එකක් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්න බලනවා. හේතු විවිධාකාර වෙන්න පුලුවන්. ඉතිං කොහොමද හරි හේතුවක් හොයාගන්නෙ කියන ඒක ප්‍රශ්නයක් නම් ෙමෙහම කරල බලන්න. කී බෝඩ් එකේ Alt+Ctrl+Delete ඒකට ඔබල එන screen එකෙන් Task Manger හෝ Task bar එක right click කරාම එන Menu එකෙන් Task Manager තෝරන්න. මේ වගේ වින්ඩෝ එකක් එයි. මේ ස්ලෝ වෙච්චි වෙලාවක Task Manger එක බලපු එකක්
Windows 8.1 Task manager
දැන් බලන්න ඒකෙ 100% හෝ ඊට කිට්ටුවෙන් භාවිතා වෙන්නෙ මොන එකද කියල. මේ පෙන්නන එකේ නම් Disk තමා 96% Use වෙන්නෙ. මේකෙ හැටියට නම් වෙලා තියෙන්නෙ Virus Guard එකෙන් System Scan එකක් යනව. Endpoint Security නිසා user ට Control කරන්න බැහැ Scan වෙන එක. Server එකෙන් තමා Scan Schedule Run වෙන්නෙ. ඔබේ පරිගණකය නම් මෙහෙම වෙන්නෙ කරන්න තියෙන වැඩේ හදිසි නැත්තම් Virus Guard Scan එක run වෙන්න ඇරල වැඩේ කරගත්තනම් Speed එක එයි. නැත්තම් Virus Guard එකේ Scan එක Cancel කරා නම් ස්පීඩ් එක එනවා. (ඒක නම් Not Recommended)
ඔබ පාවිච්චි කරන්න හදන Application එක නැතිව වෙන Application එකක් Disk, Ram යූස් කරනවනම් ඔබට ස්ලෝවීමක් දැනෙන්න පුලුවන්. ඉතිං Task Manager එකෙන් බලල ඒක ඔබ පාවිච්චි නොකරන ඇප් එකක් නම් ක්ලෝස් කරල හෝ End Task කලා නම් Ram Disk Free කරගෙන ඕන Application එකට priority ගන්න පුලුවන්. ස්ලෝ වෙච්ච වෙලාවක කරල බලන්න

Performance Tab එකේ බැලුවනම් CPU, Memory, Disk, Network Summery එකක් බලාගන්න පුලුවන Graphically මේ තියෙනව වගේ
HDD vs SSD මේ වීඩියෝ එක බලන්න
හොඳට බලන්න SSD එක තියෙන Laptop එකේ Desktop එක ආවත් HDD එක තියෙන එක ලෝඩ් වෙනවා. Photoshop ලෝඩ් වෙන්න SSD එකේ යන්නෙ තත්පර 3ක් වගේ කාලයක් තමා.
No comments:
Post a Comment
මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ