වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall or change program ගියාට Kaspersky වලට uninstall option එක active වෙන්නෙ නෑ.
හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි.
ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා
Control Panel එකේ Network වල Network and Sharing Center ගිහින් Control Panel Home ගියා..
දැන් තියෙනව uninstall a program කියල පරණ add remove programs එක.
මේ තියෙන්නෙ ලස්සනට change බට්න් එක. ඒක ඔබල uninstall කලා
රවුම් ගහල යන්නැතිව කෙලින්ම පරණ control panel එකට යන්න නම් Win+R ගහල run එක අරගෙන ඒකෙ control කියල ටයිප් කරල Enter Key එක ඔබන්න.
No comments:
Post a Comment
මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ