▼
Pages
▼
මමත් අර්ධ ශතකයක් ගහලනේ
පෙබරවාරි දාහතර වෙනිද තිබුණ බ්ලොග් එක සිංහල බ්ලොග් එකක් විදියට හරවල පටන්ගත්ත සිංහල බ්ලොග් කෙරුවාව අද බලනකොට අර්ධශතකයත් පසු කරල. මගේ ලිවීමේ කලාව නම් එච්චරම හොද නැහැ. පුලුවන් විදියට තමයි ලිවුවේ. ඉතිං මේක අවස්ථාවක් කරගන්නවා මම මගේ බ්ලොග් එක බලපු සියලුම දෙනාටත් කමෙන්ට් කරල මාව දිරිමත් කරපු සියලුම දෙනාටත් ස්තුති කරන්න.
ඒ වගේම මෙම සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය පටන් ගැනීම සහ පවත්වාගෙන යෑම පිලිබදව එහි නිර්මාතෘ වරුන්ට සහ ඇඩ්මින්වරුන්ටද මාගේ ප්‍රණාමය පුද කර සිටිමි!.
හික් හී අර්ධ ශතකයක් කිව්වේ කියාක්ද එළ දිගටම ලියාගෙන ලියාගෙන යන්න මම සුබ පතනවා.
ReplyDeleteහෆ්ෆා නියමයි නෙ. චිරාත් කාලයක් බ්ලොග් කෙටීමට ලැබේ වා.
ReplyDeleteලිවීමේ කලාව ගැන නම් කිසිම අවුලක් නෑ (මට වඩා සිය ගුණයක් හොඳයී)
එළ
අයියෝ මලයෝ අර්ධ ශතකය කියන්නේ පනහනේ.
ReplyDeleteලියනව ලියනව පුලුවන් තරම් ලියන්න තමයි අදහස් කරන් ඉන්නේ.
එල එල එහෙනම් නොදැවි ශතකයක් ගහයි කියලා හිතෙනවා.ඔන්න මගෙනුත් සුභ පැතුම්.
ReplyDeleteඅවුලක් නෑ ඉතිං ඔයා ලියන ඒවා බලන්න අපි ඉන්නවානේ...
ReplyDeleteසුභ පතනවා මුළු හදවතින්ම..!!!
ඔහොම යාං...එළ...එළ...
හික්... half century ආහ්!!! :D
ReplyDeleteපොඩ්ඩගේ සුභපැතුම් !
ReplyDelete@මනු
ReplyDeleteමේ ඔයා නිකං දැනගෙන නේද ඇහුවේ.
@පිස්සා
චිරාත් කාලයක් ලියන්න... ම්.. බලමු බලමු.
@සසික නානායක්කාර
ශතකයක් නම් ඉක්මණටම ගහන්න පුලුවන් වෙයි වගේ.IPL T20 වගේ දෙන්න හදන්නෙ. නොදැවී ඉන්න ඕන නේන්නං. වතුර එහෙම ඕන උනොත් සප් එක දෙනවද?
@ඉ-නැණ පියස
ඔයා ලියන ඒවත් මං බලනවා. අර තාප්ප වල අලවන එක නම් මරු.
@ගයන්ත
ඔව් ඔව් half centuary තමයි.
මට මතක හැටියට නිව්ටන්ගේ නියම ගැන ඔයාගේ එකේ නේද මම ලිවුවේ.
@පොඩ්ඩා
ආ පොඩ්ඩො ඔයත් ඉක්මණට දුවල එන්න. ශතකයක් ම ගහන්න බැරිවෙන එකක් නෑ ඔයාටත්.
----
ඔක්කොටම ස්තූතියි. මාව තවත් දිරිමත් කරනවට. තව හොද හොද ඒව හිතේ තියෙනව වෙලාව තමයි හරහට ඉන්නෙ. ඒවත් ලියන්න තමයි හිතාන ඉන්නේ.
එල එල ඔහොමයමු! සුභ පතනව අපිත්
ReplyDeleteතාරක ඉතාම සතුටුයි ලිපි 50 සම්පුර්ණ කිරිම ගැන එය වැදගත් වන්නේ වැදගත් ලිපි 50 කින් සම්පුර්ණ කිරිම මම ඔබට මම සුබපතනවා
ReplyDelete