ඇත්තටම මෙය කිරීමට මම භාවිත කලේ ෆයර්ෆොක්ස් ඇඩෝතයකි. නම
Blank Canvas Gmail Signatures 1.11.12
මෙතනින් ගන්න.
----
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට සහ ටෙක් කතා ගූගල් සමූහයන්ට ලිපි යොමු කිරීමේදී
http://www.sinhalabloggers.com/guidelines හි 5 වන වගන්තියට අනුව පින්තූර භාවිත කිරීමෙන් වලකින්න. සබැදියන් පමණක් භාවිත කිරීම වඩා යෝග්‍ය වේ. Gmail මගින් පින්තූර එක්වරම දර්ශනය නොකරන බැවිනි.
උදා:-
ගයාන් තාරක
[Blog] [Website]
[E-mail] [Skype]
මෙවැනි දෑ යොදා නොගන්න
--
[Blog] [Website] [E-mail] [Skype] |
මරේ මරු. හැබැයි ලින්ක් එක වැඩ නෑ වගේ නේද?
ReplyDeleteඑළ එළ
ReplyDeleteHi,
ReplyDeleteThere is another add-on called wisestamp which I uses. It can be used with many web mail accounts such as gmail, yahoo, hotmail, etc.
මේ විදියට අමුණල ඇඩ්සෙන්ස් කෑල්ලක් දාගන්න බැරි වෙයිද ?
ReplyDelete@SRIshanu
ReplyDeleteලින්ක් එක හදනකොට නම් වැඩ කරේ නෑ. දැන් නම් වැඩ කරනවා.
@Chaturika Sandarenu
මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ එක නිසා අනිත් ඒව ගැන හෙව්වෙ නෑ. මේ ගැන දැනුම් දුන්නට ස්තුතියි.
@ගයාන් කල්හාර
දාලම බලන්න මොකද වෙන්නෙ කියල. මම හිතන්නේ Basic HTML විතරයි ගියාට පස්සෙ පෙන්නන්නෙ. Script පෙන්නන එකක් නෑ.හැබයි සමූහ වලට එහෙම එවන්න එපා පින්තූර දාල හොදද
@SRIshanu
ReplyDeleteඇත්තටම අදහස් කලේ මොන ලින්ක් එකද කියනවද?