වින්ඩෝස් ලිනක්ස් මගින් පාලනය කරන්නේ මෙහෙමයි.
වින්ඩෝස් පරිගණකයට VNC ස්ථාපනය කරන්න. දැන් එහි Options කවුලුවේ Authentication ටැබයට ගොස් මුරපදයක් යොදන්න.
ලිනක්ස් පරිගණකයෙ තුල vnc ස්ථාපනය කරන්න.
yum install vncඑය ස්ථාපනය වූ පසු ප්‍රධාන මෙනුවේ අන්තර්ජාල සේවා යටතේ TigerVNC Viewer දැකගත හැකි වනු ඇත.
දැන් එය මගින් හෝ
<alt+f2> මගින් ලැබෙන යෙදුම් ක්‍රියාත්මක කිරීමේ කවුලුවේ vncviewer යන්න ලබාදීමෙන් ලැබෙන කවුලුව පහත පරිදි වේ
පෙර යෙදූ මුරපදය ලබාදී පාලනය භාර ගන්න.


පෙර ලිපියක සඳහන් කල පරිදි dynamic DNS බාවිත කිරීමෙන් එම වින්ඩෝස් පරිගණකය ලොව ඕනෑම තැනක සිට පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. කල යුත්තේ dynamic DNS ලිපිනය අගට 5800 port එක භාවිතා කරන එකයි. http://<dynamic DNS ලිපිනය>:5800
No comments:
Post a Comment
මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ