
එකට ලංව දෑගිලි පටලා,
එකම වලහලක් යටට වෙලා ඉන්න,
ආත්ම ගණනක් ම පෙරුම් පිරුවත්,
සංසාරෙම පතා ආපු මගේ ආදරේ නුඹට මදි උනා...
සඳක් වෙලා නුඹේ ලෝකයට එලිය කරන්න හිතුවත්
නුඹට මාව තවත් එක පුංචිම පුංචි තරුවක් විතරක් උනා,
නුඹේ ලෝකයම සුවඳ කරන්නට හිතුවත්
නුඹට මාව අඹ මල් රේණුවක් විතරක් උනා.
මම මෙච්චර නුඹට ආදරය කරද්දීත්,
නුඹට මගේ ආදරේ දැනුනෙ වත් නැති උනාට,
තව තවත් නුඹට ආදරේ කලේ
නුඹ මගේමයි කියල
හිතපු නිසා
එකම වලහලක් යටට වෙලා ඉන්න,
ආත්ම ගණනක් ම පෙරුම් පිරුවත්,
සංසාරෙම පතා ආපු මගේ ආදරේ නුඹට මදි උනා...
සඳක් වෙලා නුඹේ ලෝකයට එලිය කරන්න හිතුවත්
නුඹට මාව තවත් එක පුංචිම පුංචි තරුවක් විතරක් උනා,
නුඹේ ලෝකයම සුවඳ කරන්නට හිතුවත්
නුඹට මාව අඹ මල් රේණුවක් විතරක් උනා.
මම මෙච්චර නුඹට ආදරය කරද්දීත්,
නුඹට මගේ ආදරේ දැනුනෙ වත් නැති උනාට,
තව තවත් නුඹට ආදරේ කලේ
නුඹ මගේමයි කියල
හිතපු නිසා
ඡායාරූපය: Google ඇසුරින් සොයාගත්තකි










12 අදහස්:
ලාවට වගෙ හාර්ට් ශේප් එකකුත් පේන්නෙ
එළ එළ
ස්තූතියි!
යසට හිටපු අපේ ගයාන්ටත් එහෙනම් ලෙඩේ හැදුනා.
එල පට්ට විදියට ලියලා තියනවා. මැක්ක්සා
මොන ලෙඩක් ද බං රොකියො!.
තැන්කූ කොමෙන්ට් එකට
@rokiya
යසට හිටපු?? ෆුහ්....
ඇති යාන්තම් දැන් බවලතෙක්ට පාරෙ බැහැලා යතෑකි...
@Gayan Kalhara | ගයාන් කල්හාර
පල පල..
මේ දවස් වල පාර වල් යට වෙලා බං.
බෝට්ටුවල නං ගිය හැකි..
ලස්සනයි අදහස ඔයගෙ....
@Princess Thushy
ස්තූතියි මේ පැත්තෙ ආවට.
Lassanata kawi liyanna puluwan ne oyata! :-D
@poppy
ස්තූතියි සුදු නංගියෝ. :)
කවිද කියල නං දන්නෑ ඒකයි පදපේලි කියල ටැග් කලේ.
ලස්සනයි අරුත් බරයි.... නිර්මාණාත්මකයි.....ඔයාට හොදට ලියන්න පුළුවන් මගෙන් සුබ පැතුම්.......
@සිදංගනා (සුරංගනාවි)
ස්තූතියි සුරංගනාවියේ..
තාම මම අලුත්නේ.. තව ඉස්සරහට බලමුකෝ
Post a Comment