2010-11-20

Facebook කමෙන්ට් වලට Like එක ආපු හැටි

මෙන්න මෙහෙමයි Mark Zuckerberg ට FB එකේ කොමෙන්ට් වලට ලයික් එක දාන්න අදහස පහල වෙලා තියෙන්නේ. මලින්ත ගේ කොමෙන්ටුව කොහොම හරි කියවගෙන. දැන් ඔන්න හැම කමෙන්ට් එකකටම ලයික් එක ගානේ ඇවිත්. බලමුකෝ ඒකෙත් හැටි නේද? Deeps ට තමා ඕක ආපහු මතක් උනේ කොමෙන්ට් වලට ලයික් එක දැකපුවම.


බලාගෙන ඔයාලගේ කමෙන්ටුත් එයාල කියවනව ඇති. :D

Reactions:

7 අදහස්:

http://www.lamebook.com/lamebk/

:D

Facebook නම් අනිවාර්යෙන් අපේ දේවල් හොඳට කියවනවා!

ඒකත් එහෙනම් අපේ පොරකගේ වැඩක් ආ . . එල එල

මේක දැකපු විමල් අය්යා මෙහෙම කිව්වලු ...


හික් හික්.....ඔය කොල්ලෝ කෙල්ලෝ සෙට් ඒක දැයට කිරුළ බලන්න සෙට් වුනේ නැත්තම් මලින්ත ඔය කොමෙන්ට් ඒක දාන්නෙත් නෑ.......මහින්ද රජානෝ හිටියේ නැත්තම් දැයට කිරුලකුත් නෑ....


ඒ කියන්නේ මහින්ද රජානෝ නිසා තමා සුකර අය්යා ලැයික් බොත්තමක් දැම්මේ...


රජානෝ දිනේවා!!!!


සාදු සාදු සාදු!!

බලමුකො ඒකෙත් හැටි, නේද? xD

@පිටස්තරයා.
හික් හික්. දැන් නං සිංහලත් ජාත්‍යන්තර බාසාවක් වෙලා වගේ..

@ගයන්ත @සිදංගනා (සුරංගනාවී)
:)

@දුක
ඒක නේන්නං දුකා අයියා.

@Deeps
කොහෙං ගියත් අන්තිමට එතනටම තමයි කරකවන්නේ නේද?

මැක්ක කලුයි
මැක්ක පොඩියි
etc...
හෙහෙ

සාදු සාදු

@Thameera
ඒක නේන්නං..
බලමුකෝ ඒකෙත් හැටි.. :D

Related Posts Plugin for WordPress, Blogger...