මොබිටෙල් පසු ගෙවුම් පැකේජයන් සඳහා usage කියල 4567 ට යැවුවම දැනට usage එක දක්වමින් අපට sms එකක් ලැබෙනවා. මේක දවසකට පාරක් ඉල්ලුම් කිරීමකින් තොරව ගෙන්නගන්න කැමති අයට කරන්න තියෙන්නේ YES කියල 4545 ට යවන එකයි.
මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව
TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..
Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...
කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...
දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...
අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...
මොබිටෙල් පසු ගෙවුම් පැකේජයන් සඳහා usage කියල 4567 ට යැවුවම දැනට usage එක දක්වමින් අපට sms එකක් ලැබෙනවා. මේක දවසකට පාරක් ඉල්ලුම් කිරීමකින් තොරව ගෙන්නගන්න කැමති අයට කරන්න තියෙන්නේ YES කියල 4545 ට යවන එකයි.
RSSවලින් සිංහලෙන් කියවන්න | ![]() |