සමහර Assignments කරන්න ගියාම එන වචන වල තේරුම් හොයන්න ගියාම තියෙන සනීපෙ මතක ඇතිනේ. මේ තියෙන්නේ ඒකට විසඳුමක්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉඟිය දාගන්න Firefox එකට. 3 වෙනි වෙලුමෙන් පස්සෙ වැඩ නැතිව ගියා. දැන් 13න් පස්සෙ ආයෙ වැඩ කරනවා. දැන් ඉතිං 20 වන වෙළුම නේ. ඉතිං මාත් ආයෙම දාගත්ත. ඕන වෙලාවට උදව්වක් ගන්න ලේසි නොවැ
මෙන්න ලිංකුව http://subasa.lk/ingiya-download.php
මේකෙ අයිතිය ගැන කියනවනම්..
නියමයි මචෝ! 3න් පස්සෙ වැඩකලේ නෑ තමයි. මම හෙන කට්ටක් කෑව මේක දාගන්න පුළුවන්ද බලන්න. බොහොම ස්තුතියි ඉඟියට.
ReplyDeleteඔත්තුවට ස්තුතියි
ReplyDeleteවටිනවා ස්තූතියි මචන්..!!
ReplyDelete@රාජ්
ReplyDeleteමාත් හෙන කට්ටක් කෑව. වෙන බ්‍රවුසර් එකකින් adddon එක බාල extention මාරු කරල extract කරල version එක වෙනස් කරල ආයේ zip කරල ආයේ extention එක මාරු කරල තමයි මාත් කලින් දැම්මේ.
දැන් එච්චර නහින්න ඕන නෑනේ
@nalin
ReplyDeleteස්තූතියි මේ පැත්තෙ ආවට.
මං හරිනම් ඔයා වෙන්න ඕන සමකය වටේ දුවන්නේ :D
@lishan
ReplyDeleteවටිනවනං දාගන්නයි තීන්නේ. :)
ක්‍රෝම් දාල lktips දාපල්ලා බන්
ReplyDelete@itnishantha
ReplyDeleteක්‍රෝම් වැඩ නෑ ඉතිං lktips දාන්න බෑ. ඒකයි මේ Firefox ඒව හොයන්නේ
ලලිත් මානගේJune 10, 2013 at 9:07 AM
link = සබැඳිය. ‘සබැඳිය‘ යන සිංහල වචනය තෝරා නොගන්නට හේතුවක් තියේ ද? ‘පැවරුම්‘ නොකියා ‘Assignments‘ යන වචනය ම පාචිච්චි කළේ ඇයි? ‘පැවරුම‘ කවුරුත් දන්න වචනයක් නේ ද?
ReplyDeleteමේ උපකාරක තොරතුර පල කළාට ඉස්තුතියි!
@ලලිත්
ReplyDeleteස්තූතියි අදහස් පලකිරීමට,
ඒ විදියට මං මුල්ම කාලෙ ලිවුවේ. දැන් නැවතත් පුරුදු විදියට ලියනවා
ස්තුතියි ! වටිනා මග පෙන්වීමක්
ReplyDelete@MPP Gunasinghe
ReplyDeleteස්තූතියි ඇවිත් අදහසක් පලකලාට
නෙතුලයා යන නමේ තේරුම මොකක්ද
ReplyDelete