Pages

2011-12-11

ඉර හඳ තරු



කළුවර අහසට 
ආලෝකය දෙන්න
තරු රැසක් මළානික
ආලෝකයක් දෙද්දි
ආවාට පිරුණු
වටකුරු දෙයක්
ඒ එළියට වඩා 
හැමෝම ආස කරන
වැඩි මෘදු එළියක් 
පතුරුවලා ඒ අඳුර 
මකා දමන්න 
හැදුවත්,
ඒ හඳට 
මෘදු එළිය පතුරවන්න
උදව් වෙන්නේ
වෙන කෙනෙක්.

හැමදෙනාම
බැන්නට, 
ගණන් ගත්තෙ
නැති උනාට,
ඉර ඒ හැම දෙයම
උපේක්ෂාවෙන් 
විදගෙන ඉවසාදරා
ලෝකයේ හැමදෙනාටම
ජාති බේද නොසලකා
එක සමානව
ආලෝකය මෙන්ම 
උණුසුම බෙදා දෙනවා.

ඒත් මිනිස්සු  කතා කරන්නේ හඳ තරු ගැන විතරයි.

/\    /\
/  \  /  \
/ /\ \/ /\ \
/ /  \/ /  \ \
\ \  / /\  / /
\ \/ /\ \/ /
/\   \ \/  \ \/   /\
/  \  /\ \  /\ \  /  \
/ /\ \/ /\ \/ /\ \/ /\ \
/ /  \/ /  \/ /  \/ /  \ \
\ \  / /\  / /\  / /\  / /
\ \/ /\ \/ /\ \/ /\ \/ /
\  /  \ \/  \ \/  \  /
\/   /\ \  /\ \   \/
/ /\ \/ /\ \
/ /  \/ /  \ \
\ \  / /\  / /
\ \/ /\ \/ /
\  /  \  /
\/    \/

Tharu

6 අදහස්:

  1. ලස්සනයි!!! තරු අයියෙ

    ReplyDelete
  2. ඇත්ත තමයි. මාත් වැඩිපුරම ලියන්නෙම හඳ ගැන.ඒත් ඉර ගැනත් ලීවා යන්තමින් මතකයි.

    ReplyDelete
  3. @නෙරංජි
    ස්තූතියි නංගො

    ReplyDelete
  4. @සොඳුරු සිත
    ඒකනේ. ලීව එකත් යන්තමින්ද මතක
    ස්තූතියි මේපැත්තෙ ආවට

    ReplyDelete
  5. tharu aiye.. man adamai me paththe aave...onna digatama ennam!
    ඒත් මිනිස්සු කතා කරන්නේ හඳ තරු ගැන විතරයි.kiyana eka thamai vediyenma heart felt!

    ReplyDelete
  6. @Anonymous
    ස්තූතියි මේ පැත්තෙ ආවට,
    :)

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ