Pages

2013-05-07

සිංහල තේරුම් සැනකින් ලබාදෙන ඉඟිය

සමහර Assignments කරන්න ගියාම එන වචන වල තේරුම් හොයන්න ගියාම තියෙන සනීපෙ මතක ඇතිනේ. මේ තියෙන්නේ ඒකට විසඳුමක්.

කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉඟිය දාගන්න Firefox එකට. 3 වෙනි වෙලුමෙන් පස්සෙ වැඩ නැතිව ගියා. දැන් 13න් පස්සෙ ආයෙ වැඩ කරනවා. දැන් ඉතිං 20 වන වෙළුම නේ. ඉතිං මාත් ආයෙම දාගත්ත. ඕන වෙලාවට උදව්වක් ගන්න ලේසි නොවැ

මෙන්න ලිංකුව http://subasa.lk/ingiya-download.php

මේකෙ අයිතිය ගැන කියනවනම්..

අයිතිය

සුබස ඉඟිය ඈඳුම GPL යටතේ බෙදා හරිනු ලබන අතර එහි අන්තර්ගත වාක්කෝෂය Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported බලපත්‍රයේ සඳහන් කොන්දේසි මත බෙදා හැරේ.

13 අදහස්:

  1. නියමයි මචෝ! 3න් පස්සෙ වැඩකලේ නෑ තමයි. මම හෙන කට්ටක් කෑව මේක දාගන්න පුළුවන්ද බලන්න. බොහොම ස්තුතියි ඉඟියට.

    ReplyDelete
  2. ඔත්තුවට ස්තුතියි

    ReplyDelete
  3. වටිනවා ස්තූතියි මචන්..!!

    ReplyDelete
  4. @රාජ්
    මාත් හෙන කට්ටක් කෑව. වෙන බ්‍රවුසර් එකකින් adddon එක බාල extention මාරු කරල extract කරල version එක වෙනස් කරල ආයේ zip කරල ආයේ extention එක මාරු කරල තමයි මාත් කලින් දැම්මේ.
    දැන් එච්චර නහින්න ඕන නෑනේ

    ReplyDelete
  5. @nalin
    ස්තූතියි මේ පැත්තෙ ආවට.
    මං හරිනම් ඔයා වෙන්න ඕන සමකය වටේ දුවන්නේ :D

    ReplyDelete
  6. @lishan
    වටිනවනං දාගන්නයි තීන්නේ. :)

    ReplyDelete
  7. ක්‍රෝම් දාල lktips දාපල්ලා බන්

    ReplyDelete
  8. @itnishantha
    ක්‍රෝම් වැඩ නෑ ඉතිං lktips දාන්න බෑ. ඒකයි මේ Firefox ඒව හොයන්නේ

    ReplyDelete
  9. link = සබැඳිය. ‘සබැඳිය‘ යන සිංහල වචනය තෝරා නොගන්නට හේතුවක් තියේ ද? ‘පැවරුම්‘ නොකියා ‘Assignments‘ යන වචනය ම පාචිච්චි කළේ ඇයි? ‘පැවරුම‘ කවුරුත් දන්න වචනයක් නේ ද?

    මේ උපකාරක තොරතුර පල කළාට ඉස්තුතියි!

    ReplyDelete
  10. @ලලිත්
    ස්තූතියි අදහස් පලකිරීමට,
    ඒ විදියට මං මුල්ම කාලෙ ලිවුවේ. දැන් නැවතත් පුරුදු විදියට ලියනවා

    ReplyDelete
  11. ස්තුතියි ! වටිනා මග පෙන්වීමක්

    ReplyDelete
  12. @MPP Gunasinghe
    ස්තූතියි ඇවිත් අදහසක් පලකලාට

    ReplyDelete
  13. නෙතුලයා යන නමේ තේරුම මොකක්ද

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ