කරන්න පුලුවන් වැඩක්ද? ම්.. ම්.. පුලුවනි. කරල බලපු නිසා තමයි මේක දාන්නෙ.
මුලින්ම කියන්න ඕන මගේ ජංගම දුරකතනය ගැන. මේක Nokia N73 Music Edition එකක්. ඔව් අපේ සමහරඅය නම් ගන්න එපා කියලත් කිවුවෙ මේක තමයි ;) (@ Skype conversation) හිටපු කස්ටියට මේක කියවද්දි මතක් වෙයි. කෙහොම උනත් Nokia ගැන තියෙන පැහැදීම නිසාම මේක ගත්තෙ.
මෙන්න N73 Music Edition එක ගැන සම්පූර්ණ විස්තරයක්. විස්තරය මඟහරින්න>>
General
Operating frequency
- Dualmode WCDMA/GSM and quadband GSM coverage on up to five continents (WCDMA2100/EGSM850/900/1800/1900 networks)
- Automatic switching between bands and modes
- Weight: 116 g
- Height: 110 mm
- Width: 49 mm
- Thickness (max): 19 mm
- Black
- Up to 40 MB internal dynamic memory for contacts, text messages, multimedia messages, ringing tones, images, video clips, calendar notes, to-do list and applications
- Support for miniSD memory card (hot swappable)
- Approx. memory capacity indication with 1GB miniSD memory card:
- Video (mpeg4 CIF @ 15fps, AAC audio ) up to 5.8 hours
- Photos (3.2 megapixel) up to 1000 photos
- Music (eAAC+) up to 1000 tracks
Display and User Interface
- Active standby main services always on top
- Active toolbar interface in camera and gallery
- On device photo editor and video editor (manual & automatic)
- Large bright 2.4 inch QVGA (240 x 320 pixels) TFT color display with up to 262,144 colors
- Ambient light detector - used to optimize display brightness and power consumption
- Review key provides direct access to photos and videos
- Multimedia key provides direct access to predefined application
- Slideshow from gallery with Ken Burns effect (automatic zoom and pan) and 3D sound effect stereo speakers
- Operating system: S60V3 software on Symbian OS
- Speed dialing
- Voice dialing and commands
- Nokia Push to talk (PoC)
- Contacts: advanced contacts database with support for multiple device and e-mail details per entry, also supports thumbnail pictures and groups
- Call logs: keeps lists of your dialed, received, and missed calls
- Automatic redial
- Automatic answer (works with compatible headset or car kit only)
- Supports fixed dialing number, which allows calls only to predefined numbers
- Conference call
- CMOS sensor, 3.2 megapixel (2048x1536 pixels) with autofocus and digital zoom up to 20x
- Carl Zeiss Optics, Tessar™ lens
- Focal length 5.6 mm
- Focus range 10 cm ~ infinity
- Macro mode with 10 cm focus distance
- Mechanical shutter with 1/1000~0.2 sec shutter speed
- Active slide cover for lens protection
- 3.2 megapixel camera (2048 x 1536 pixels) with up to 20x digital zoom
- 2-stage capture key for autofocus control
- 2.4 inch camera viewfinder in landscape orientation and with active toolbar
- Slide for camera protection and activation
- Integrated flash (operating range up to 1m)
- Modes: auto, off, on, red-eye reduction
- Advanced camera modes: still, sequence, video
- Scenes: automatic, user defined, close-up, portrait, landscape, sport and night
- White balance: automatic, daylight, cloudy, tungsten, fluorescent
- Color tone: normal, sepia, B&W, vivid, negative
- Light sensitivity: high, medium, low, automatic
- Settings for brightness adjustment, image quality, self-timer, white balance and color tones
- Video: play, record, stream
- Audio recording AAC stereo
- Video stabilization
- Video clip up to 1.5h (limited by available memory)
- File format .mp4 (high), .3gp (normal, MMS)
- Video capture: 352x288 (CIF) at up to 15 fps MPEG-4
- Automatic white balance control
- Scenes: auto, night, close-up, snow/beach, cine, old film
- Digital zoom CIF up to 4x / QCIF up to 8x
- Two-way video call capability
- Second VGA camera (640 x 480 pixels ) with up to 2x digital zoom
- Real time video sharing to another compatible mobile device
- On device photo editor and video editors (manual & automatic)
- Home photo editing on compatible PC with Adobe Photoshop Album Starter Edition
- Digital music player: supports MP3/AAC/eAAC/eAAC+/WMA with playlists and equalizer
- OMA DRM 2.0 support for music files
- Stereo FM radio (87.5-108MHz /76-90MHz)*
- Integrated stereo speakers with 3D sound effect
- Nokia Music Manager application in Nokia PC Suite for music transfer
*Stereo sound can only be heard with a compatible stereo headset.
Visual Radio*
- Listen to music and interact with your favorite radio stations
- Find out what song is playing, who sings it, and other artist information
- Enter contests and answer surveys, vote for your favourite songs
- Find out more about Visual Radio
* To check the availability and cost of the service, contact your network operator or service provider.
- Quickoffice document viewers (Quickword, Quickpoint, Quicksheet)
- Adobe PDF reader
- PIM (Personal Information Management): Contacts, Calendar, To-do, Notes, Recorder, Calculator, Clock, Converter, Printing
- PC synchronization with Nokia PC Suite - Local/Remote (Windows 2000, XP)
- Data: Calendar, Contacts, To-do, Notes
- PC applications: Microsoft Outlook (2000, 2002, 2003), Outlook Express, Lotus Organizer (5.0, 6.0), Lotus Notes (5.0, 6.0)
- Anti-virus
- E-mail client with attachments
- Settings Wizard/Access Point Configurator
Browsing & Messaging
- Internet browser: XHTML, HTML
- E-mail (SMTP, IMAP4, POP3), MMS, SMS
Connectivity
- Pop-PortTM interface with USB 2.0 full speed
- Bluetooth wireless technology 2.0
- Infrared
Data Transfer*
- WCDMA 2100 with simultaneous voice and packet data (PS max speed UL/DL= 128/384kbps, CS max speed 64kpbs)
- Dual Transfer Mode (DTM) support for simultaneous voice and packet data connection in GSM/EDGE networks
- WCDMA packet data rates: UL 384kbps, DL 384kbps
- Circuit data to 64kbits/s for video call
- EGPR class B, multi slot class 11 (UL 118.4 kbps, DL 236.8 kbps)
- Speech codecs supported: FR, EFR, WCDMA, and GSM AMR
- Data transfer application for moving data from compatible old Nokia S60 device over Bluetooth connectivity
*Actual achieved speeds may vary depending on network support.
Add-on Software
- Java: MIDP2.0, CLDC 1.1, 3D API, PIM API, File access API
- C++ and Java SDKs
- Download and play multimedia files (video and music)
- Stream media files from compatible media portals
- Full-screen video playback on the device to view downloaded, streamed or recorded video clips in larger size
- Played formats: AMR-NB, AMR-WB, AAC, RealAudio, RealVideo, H.263, MPEG-4
දැන් Remote එක ගැන බලමු
Remote Controls වැඩ කරන්නේ අධෝරක්ත(IR) කිරණ වලින්. ඉතිං මගේ ජංගම දුරකතනයේ අධෝරක්ත පහසුකම් තියෙන නිසා ඒක උපයෝගී කරගෙන රූපවාහිනිය පාලනය කරන්න පුළුවන් ද කියල හිතුන නිසා ඒ ගැන පොඩ්ඩක් Google ගෙන් අහල බැලුවා. හම්බුනා මෙන්න මෙහෙම Application එකක්.
මේකෙන් පාලනය කල හැකි උපකරණ
Air Condition | Amp | CD | DVD | HiFi | Home Theatre | |||||
SAT | Tuner | TV | VCR | විතරක්ම නෙවෙයි තවත් අමතර ඒවටත් සහය දක්වනවා. |
සති තුනක් විතර ෆෝරම් වල රස්තියාදු වෙලා Remote Control Application එක කොහොම හරි Phone එක ඇතුලට ඔබා ගත්ත.
මෙතන ගොඩාක් උපකරණ තිබුණත් ඊළඟට ආව ප්‍රශ්නේ ගෙදර TV එකේ Remote Control Model (Goldstar 105-210J) එක ලිස්ට් එකේ තිබුනෙ නැති එක. නමුත් වෙබ් අඩවියේ ඒක නැති උනත් ඒකට හරියන එකක් (Goldstar 105-210A) හොයාගන්න පුලුවන් උනා. Appliation එකේ නැති Remote Model ගොඩාක් වෙබ් අඩවියේ තියෙනවා. .ir ගොනුවක් විදියට තියෙන ගොනුව Phone එකට දාල File Browser එකෙන් විවෘත කලා විතරයි. Remote Database එකට ඒකත් එකතු වෙනවා. දැන් මෙන්න TV ලැයිස්තුව.
TV යටතේ Brand එක Goldstar තෝරගත්තම ඒ 105-210A එකත් පෙන්නනවා.
ඔක්කොම සෙට් කරගෙන ගියා TV එක ළඟට. වැඩ නෑනේ..
බැලුව හදන්න වෙන මොකවත් එහෙම තියේද කියල. Setting වල IR Mode කියල එකක් තියනවා. ඒක වෙනස් කරල Method 1 සිට Method 6 දක්වා වෙනස් කරන්න පුලුවන්. ආයිම TV එක ළගට ගියා. තාත්ත Sport News බලනවා.. Method ඒක වෙනස් කර කර Check කරා.
Method 4 එකේදී එකපාරටම චැනල් එක මාරු උනේ නැතෙයි.
හුරේ!!!!
හුරේ නෙවෙයි. තාත්තට වැඩේ මීටර්. පොඩ්ඩක් බැනුම් ඇහුවා. තවත් බනින්න කලින් දඩි බිඩි ගාල Phone එකෙන්ම ආපහු News ගිය එකටම දාල මම එතනින් මාරු උනා. ;)
Remote එකේ බටන් වැඩීනේද Phone එකට වඩා # එක එබුවම ඉතිරි බටන් ටිකත් එනවා. ඒවයින් TV Tune කරන්න උනත් පුලුවන්.
ඉතිං වැඩේ හරි ගියත් නිකං ඉන්න බෑනේ බැලුව ir ෆයිල් එකක් විවෘත කරල.
XML එකක් වගේ වෙනස් කරල අලුතින් එකක් ලියල බැලුව වැඩ. Remote වල Transfer වෙන Values දන්නවනම් ලියන්න පුලුවන්.
වැඩි විස්තර http://irremote.psiloc.com/
ඉතිං කොහොම හරි දැන් Universal Remote එකක් කොයිවෙලෙත් ළඟ තියෙනවා. ඔන්න ඕකයි Remote කතන්දරේ..
පරණ phone එක තියෙන කාලෙ මම ඔහොම එකක් හෙව්වා. අලුත් phone එකේ IR නැහැ. :(
ReplyDeleteඅපරාදේ නේ :|
ReplyDeleteමට නම් පරණ එකේ IR තිබුණත් SIS සහය තිබුනේ නෑ. දැන් ඉතිං S60V3නේ. SISX ම දාන්න පුලුවන්.
වැඩේ නම් එල.
ReplyDeleteඒත් අපේ එව්වායෙ ඕවා නෑ නෙව(k770)
ඔය ෆෝන් එකෙන් බැරි මොනවාද?( පුළුවන් මොනවාද කියලා අහන්නෙ නෑ :) )
ඊලඟ පෝස්ට් එක n73 එකෙන් උයාගෙන කන හැටි නේද :D
ගයාන් අයියා..ආආආආ........
ReplyDeleteඔය ෆෝන් එකෙන් තේ හදන හැටි ගැනත් පෝස්ට් එකක් දාන්න අයියා....!
:P
@ගයාන් කල්හාර
ReplyDeleteහෙහෙ..
ඔය එව්වගේ තියෙන එව්ව මදැ මතක නැද්ද ඩනිෂ්ක අයියගේ ලැප්ටොප් එක ඔය ෆෝන් එකෙන් කන්ටෝල් කරා..
ඊළඟ එක කවද ලියන්න පුලුවන් වෙයිද මංදා..
@ඉන්දරේ
තේ හදන එක නම් හරි ලේසියි. ඔයා මල් කඩනකොට ෆෝන් එකට හෙඩ් සෙට් එක සම්බන්ධ කර ෆෝන් එක මත අවශ්‍ය පමණ වතුර ඇති භාජනයක් තබා මල් කඩන්න. මල් කැඩීම අහවර වන විට වතුර රත්කර ගත හැක. ඉන් පසු සුපුරුදු පරිද තේ සාදාගන්න
එළ නොවැ! හැබැයි ඉතිං කවද කොරල බලන්නෙයි?? :(
ReplyDelete@ශාකුන්තල
ReplyDelete:)
අර මොකෝ? SIS සපෝට් IR තියෙන ෆෝන් එකක් අහුඋනාම කරල බලන්න.
N80 වලට සහය දක්වන එකක් දෙන්න පුලුවන්ද?
ReplyDeleteWOW !!!
ReplyDelete@Anonymous
ReplyDeletehttp://irremote.psiloc.com/ එකට ගිහින් බලන්න. එතන N80 තියෙනවා.
@Middle Child
ReplyDelete:)
wow niyamae ela ela http://AnuradhapuraZone.blogspot.com
ReplyDelete@Anusha Nadun Ranaweera
ReplyDelete:)
@Anusha,
ReplyDeleteහපොයි! මං හිතුවෙ ස්පෑම් වසුරලා තියෙන්නෙ මගෙ බ්ලොග් එකේ විතරයි කියල!! :D
@ශාකුන්තල
ReplyDeleteජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඒකයි. අර ජනප්‍රිය යයි කියාගන්නා එව්වගෙන් පුරුදු කරන්නෙ ඕවනේ. :D
අයියෝ මගේ පොන් එකටත් නැහැ නොවැ.. :( මාත් මුලින්ම ගන්න ගියේ තාරක අයියග් ජාතියෙම සකන්ඩ්හැන්ඩ් එකක් අයේමත් නිකන් පරන එව්වා ගන්නෙ මොකටද කියලා ගත්තා N6120 classic එකක්. තාරක අයියෙ බැරිද ඔය IR ගැගට් එකක් පිටතින් හරි හයි කොරගන්න
ReplyDeleteආ මන් දැක්කා නොවැ මේලගදි පත්තරේක තිබ්බා පෝන්වලට ප්‍රොජෙක්ටර් එකකුත් දැන් එනවලු :)
ReplyDeleteProjectors for porns?
ReplyDeleteමරු ඈහ්හ්! :D
@Bunny !
ReplyDeleteදැන් තමයි ඉතිං අපරාදේ කියල හිතන්නේ නේද?.
තියෙන ෆෝන් එකට දාන්න පුලුවන් එව්ව ටිකක් බලන්ටකෝ
ඇයි අර පෑනකුත් තිබුනේ නියම ලැප්ටොප් එකක්. ගැජට් නම් තියේ ඕන තරම් ඒත් සල්ලිත් එපැයි හාවෝ!! :D
@ශාකුන්තල
ReplyDeleteකල්හාරගේ පටන් ගැන්ම නොවැ. ෆෝන් වලට පෝන් කීම.
I would like to exchange links with your site kpgtharaka.blogspot.com
ReplyDeleteIs this possible?
If you are open to having a guest blog poster please reply and let me know. I will provide you with unique content for your blog, thanks.
ReplyDelete@anonymous
ReplyDeletei don't know who are you.
brother tv 1 lagatama pn 1 allanna onada..anika yaluwa ape gedara tv eka "spectrum" kiyala ekak.eke original remote 1 missing..e nisa model number dannet na,hoya ganna widiyakut na.tv 1 isarahanam tiyanawa "23 world system" kiyala.anika list 1 spectrum kiyala na.help me brother..mama phone 1 log wenne.man gawa n73 music 1 tiyenne.eye meka try karanna gihin ambanak banum ahuwa..
ReplyDeleteමමත් එහෙම ජාතියක් අහල නම් නැහැ. චයිනීස් බෝඩ් එකක්ද දන්නැහැ. පොඩ්ඩක් ටීවී හදන කෙනෙක් ගෙන් අහන්න. හරියන රිමෝට් එකක් කියාවි.
ReplyDeleteෆොන් එකේ IR නෝමල් රිමෝට් එක තරම් පවර්ෆුල් නැහැ. මීටර් 2-3ක් විතර තමයි වැඩ කරන්නේ.
k770 ta me software rka daganna piluwan widihata hadanna bari weida?
ReplyDelete770 එක නම් ලිස්ට් එකේ නැහැ.
ReplyDeletejar app එකක් වත් හොයාගන්න බලන්න