මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ..
Fedora Core 1 (Yarrow)
Fedora Core 2 (Tettnang)
Fedora Core 3 (Heidelberg)
Fedora Core 4 (Stentz)
Fedora Core 5 (Bordeaux)
Fedora Core 6 (Zod)
Fedora 7 (Moonshine)
Fedora 8 (Werewolf)
Fedora 9 (Sulphur)
Fedora 10 (Cambridge)
Fedora 11 (Leonidas)
Fedora 12 (Constantine)
Fedora 13 (Goddard)
Fedora 14 (Laughlin)
ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති නිසා වැඩිය මුකුත් කරන්න බැරි උනා.. මේ තියෙන්නේ මං lklug එකට යවපු මුල්ම මේල් එක.
http://www.linux.lk/lurker/message/20070715.141609.25f51b8a.pl.html#linux
ඒකට උත්තරේ එවල තියෙන්නේ Bud
ආයෙ Sulphur වල ඉදං පටන් ගත්ත දැන් තියෙන්නේ පාවිච්චි කරන්නේ Leughlin දැන් නම් කරදරයක් නැතිව වැඩ කරනවා..
දැන් තියෙන්නේ Fedora 15 (Lovelock)
ඊළඟ එක තමයි Fedora 16 (Verne)
ෆෙඩෝරා එක්ක හොඳ ඉතිහාසයක් තියනවා වගේ නේද ?
ReplyDeletemamth godak asawen hitiye linux OS use karnna. mata othani hamba una Fedora 4 eka.mama eka use kara masa 6k vitha. edwas wala help ekkaganna mata tikka amaru una kagenwath. audio formata tikak paly kraganna puluwan una. etapase mama aye install kare Fedora 14 eka. ada use karneth eka. eka qwath wage ekanam hodata wadakranwa.
ReplyDelete@deeps
ReplyDeleteමාත් දන්නෙ දැන් තමා. :)
@buddhi
ඉතිං දැන් මොකද හිතන්නේ
හිකිස්.. කසිප්පු ගහලම පටන් ගෙන නේ ? :D
ReplyDelete