Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2024-12-17

How to Setup a Proxy for VLC media player

I love VLC because it can play verity of file types, streams, even can open videos and settings from devices such as capture cards, web cams too. No matter which operating system you use, you can still install VLC and experience keeps same (close buttons, preferences location will differ according to OS). best thing is no ads or spyware.recently noticed VLC refused playing streams behind the firewall. so I was looking for place to set proxy. If...

2022-08-23

සිංහලෙන් ටයිප් කරපු එකක් Google Docs වලින් Microsoft Word වලට ගමු

image source: https://www.lifewire.com/මේ දවස් වල Online Collaboration tool එකක් වෙච්ච Google Docs හොඳට පාවිච්චි වෙනවනෙ. ඉතිං සිංහලෙන් ටයිප් කරපු එකක් වැරදිලා හරි ඩවුන්ලෝඩ් කරල බැලුවොත් ශ්‍ර ප්‍ර වගේ අකුරු පෙන්නන්නෙ ශ්ර ප්‍රර කියල. අපි කොහාමත් ඩවුන්ලෝඩ් කරන්නෙ .docx විදියට නිසා තමා ඔය අවුල වෙන්නෙ.ගොඩක් වෙලාවට කරන්නෙ ඉතිං ආයෙ ඩොකියුමන්ට් එකම මුල ඉඳන් Proof read කර කර අකුරු ටික ආයෙ ටයිප් කරන එක. ඒක ගොඩක් කරදර වැඩක්. සමහර වෙලාවට මඟඇරෙන්නත් පුලුවන්....

2020-11-07

Satellite Receiver එක සපෝට් නැති චැනල් බලමු. (SAT2IP)

මං ගාව තියෙන්නෙ Freesat V8 Super වර්ගයේ සැටලයිට් රිසීවර් එකක්. ඒකට පුලුවන් H.264 Decode කරන්න විතරයි. ඒත් SAT2IP Feature එක තියෙනවා.ඒකියන්නෙ 45E, 88E 93.5E, 95E, 108E වල HD චැනල්ස් පුලුවන් උනාට 91E එකේ HD චැනල්ස් බලන්න බෑ මොකද ඒක H.265 විදියට බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ.ඊටපස්සෙ Laliga චැනල්ස් අහුඋනා 100.5E Asiasat5 එකේ ඒවත් බලන්න බෑ H.264 උනාට 4:2:2 chroma subsampling කරල තියෙන්නෙ Bandwidth එක අඩු කරන්න ඇත්තටම 4:2:2 subsampling කලාම 4:4:4 uncompressed...

2020-06-25

Windows 10 වල Programs Uninstall කරන්න දෙන්නෙ නැද්ද? පරණ පුරුදු තැනින්ම uninstall කරමු

Kaspersky license expire වෙලා නිසා ආයෙ ගන්නකල් AVG free දාගන්න ගියා...වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall  or change program ගියාට Kaspersky වලට  uninstall option එක active වෙන්නෙ නෑ.හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි.ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා Control Panel එකේ Network වල Network and Sharing Center ගිහින් Control Panel Home ගියා..  දැන් තියෙනව uninstall a program කියල පරණ add remove programs...

2020-06-24

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System  එකේ ලොකුම විශේෂාංග මොනවද කියල පෙන්නුවනෙ. බැලුවම මේවයින් ගොඩක් ඒව ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බ ඒව. ටිකක් හොයල බලන්න හිතුන ඉතිං. පුරුදු විදියටම සමහර ඒවා ගූගල් එකෙන් අවුරුදු ගානකට කලින් දීපු ඒවාම වගේ.Home Screen Widgetsඅන්තිමට ඇපල් සමාගම පරිශීලකයින්ට home screen එකට app widgets දාගන්න ඉඩ දීල  තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ආරම්භයේ පටන්ම තිබ්බ මේ පහසුකම. හැබයි huawei ල ඇන්ඩ්‍රොයිඩ්...