
මූණු පොතේ චැට් එක pidgin එකට හදාගන්න මුලින්ම මේක බාගත කරගන්න.ටර්මිනලය විවෘත කරගෙන ගොනුව බාගත කරන ලද ස්ථානයට cd විධානය මගින් පිවිසෙන්න. උදාහරණයක් ලෙස Download ෆෝල්ඩරයට බාගත කලේ නම්$cd /home/පරිශීලක නම/Downloadලෙස ලබාදීමෙන් Download ෆෝල්ඩරයට පිවිසිය හැක.දැන් එය පහත විධානය මගින් විසුරුවාගන්න.$tar -xvzf pidgin-facebookchat-1.60.tar.bz2එවිට ඔබ දැන් ප්‍රවේශ වී සිටින ෆෝල්ඩරය තුල usr නමින් අලුතින් ෆෝල්ඩරයක් තැනෙනු ඇත. එය තුල වූ usr/lib/purple-2 ෆෝල්ඩරයට...