මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව
ඒත් මාර්ග තදබදය නම් අඩු වෙලා නෑ වගේ. 2-3 පින්තූර ගනිද්දී පාලම උඩ වාහන නැවතිලා තිබුනේ. :D
meka hadala thiyenne william eken ikmanata miris ganna
මටත් හිතුන ඕක වෙයි කියල. ඕකෙ තව අදියරක් තියෙනවලු නේද?
Super MEGA !!!
ගුවන් පාලම් තිය මොකකින් වත් මාර්ග තදබදය නැත්තට නැති කරන්න බෑ. හේතුව අපේ රටේ ඩ්‍රයිවර්ලත් එක්ක මොකවත් කරන්න බෑ. ඔතන තාමත් ට්‍රැපික් හැදෙන්න හේතුව බස් නැවතුම ඉදිරියම අරං ගිහින් නැති නිසා. ළඟදිම බස් නැවතුම පාලමේ ඉඳළ සෑහෙ දුරක් ඈතට අරං යයි.අර නුගේගොඩදිත් වුනේ බස් නැවතුම ඈතට අරං ගියාම මිනිස්සු කෑ ගහනව දුර වැඩියි කියල ඉතිං ආයෙත් ළඟට ගේනවා. හරි ක්‍රමේ පාලමේ ඉඳළ සැලකිය යුතු දුරකින් බස් නැවතුම තියෙන් ඕනි. නැත්තං බස්කාරයෝ පාර මැද්දෙ බස් ගැහුවම පිටිපස්සෙ ට්‍රැපික් හැදෙනව.
@chathuraඒකෙන් වත් ඉක්මණට ගන්න බැරිවෙයි නේ :)@H. Madhawa Rangaඊළඟ අදියර අනිත් පාරටත් ගුවන් පාලමක් දාන්ට වෙන්ටැ :)@.::පිස්සා::.සුපර් නේන්නම් වැඩේ නම්. @Anonymous ඉතිං ඒ කියන්නේ ආපහු බස් නැවතුමක් අලුතෙන් හදන්න වෙනව කියන එකනේ. තව කස්ටියක් ගිය බස් එකත් මේක උඩ නවත්තගෙන ඉඳල කිවුවේ. අනිත් පැත්තෙන් අධිවේගී මාර්ගෙ මේපැත්තෙන් මේව්ව. සල්ලි වැඩි වෙලාද කොහේ
Post a Comment
5 අදහස්:
meka hadala thiyenne william eken ikmanata miris ganna
මටත් හිතුන ඕක වෙයි කියල. ඕකෙ තව අදියරක් තියෙනවලු නේද?
Super MEGA !!!
ගුවන් පාලම් තිය මොකකින් වත් මාර්ග තදබදය නැත්තට නැති කරන්න බෑ. හේතුව අපේ රටේ ඩ්‍රයිවර්ලත් එක්ක මොකවත් කරන්න බෑ. ඔතන තාමත් ට්‍රැපික් හැදෙන්න හේතුව බස් නැවතුම ඉදිරියම අරං ගිහින් නැති නිසා. ළඟදිම බස් නැවතුම පාලමේ ඉඳළ සෑහෙ දුරක් ඈතට අරං යයි.
අර නුගේගොඩදිත් වුනේ බස් නැවතුම ඈතට අරං ගියාම මිනිස්සු කෑ ගහනව දුර වැඩියි කියල ඉතිං ආයෙත් ළඟට ගේනවා. හරි ක්‍රමේ පාලමේ ඉඳළ සැලකිය යුතු දුරකින් බස් නැවතුම තියෙන් ඕනි. නැත්තං බස්කාරයෝ පාර මැද්දෙ බස් ගැහුවම පිටිපස්සෙ ට්‍රැපික් හැදෙනව.
@chathura
ඒකෙන් වත් ඉක්මණට ගන්න බැරිවෙයි නේ :)
@H. Madhawa Ranga
ඊළඟ අදියර අනිත් පාරටත් ගුවන් පාලමක් දාන්ට වෙන්ටැ :)
@.::පිස්සා::.
සුපර් නේන්නම් වැඩේ නම්.
@Anonymous
ඉතිං ඒ කියන්නේ ආපහු බස් නැවතුමක් අලුතෙන් හදන්න වෙනව කියන එකනේ.
තව කස්ටියක් ගිය බස් එකත් මේක උඩ නවත්තගෙන ඉඳල කිවුවේ. අනිත් පැත්තෙන් අධිවේගී මාර්ගෙ මේපැත්තෙන් මේව්ව. සල්ලි වැඩි වෙලාද කොහේ
Post a Comment