Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2010-04-25

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ. ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම...

2010-04-20

පරිවර්තන මැරතන් තරගයට ලේස්තිද

අවුරුද්දත් පහු වෙච්චි. අවුරුද්දත් එක්කලම ඉතිං පහුගිය දවස් ටිකේම අවුරුදු උත්සව තිබුණනේ. අන්තර්ජාලයේ ඉන්න යාලුවෝ එක්ක අවුරුද්දට මැරතන් දුවන්න ලේස්ති වෙනවා. ඉතිං මැරතන් දුවන එකෙන් තවත් සේවාවක් කරන්න තමයි මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ඉතිං ඔන්න සම්පූර්ණ විස්තරේ පල්ලෙහායින් තියෙනවා! සිංහලෙනුයි ඉංගිරිසියෙනුයි. දුවන කට්ටිය දුවන්න ලේස්ති වෙන්න. වතුර ගහන අය වතුර ලේස්ති කරගන්න. එහෙනං කට්ටියම මැරතන් පිටියෙදි හමුවෙමු.පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්ශ්‍රී...

2010-04-09

Mozilla FireFox කාර්යක්ෂමව භාවිතා කිරීමට කෙටිමං..

[F3] - පිටුව තුල වචන සෙවුමට.[F5] - වත්මන් පිටුව / ටැබය යලිපූරණයට.[Ctrl + T] - නව ටැබයක් ලබාගැනීමට.[Ctrl + W] - වත්මන් ටැබය වැසීමට.[Ctrl + Shift + T] - අවසානයට වසා දැමූ ටැබය යලි විවෘත කිරීමට.[Ctrl + Shift + P] - පෞද්ගලික ගවේශණය ආරම්භ කිරීමට.[Alt + Left Arrow] හෝ [Backspace] - පෙර පිටුවට.[Alt + Right Arrow] - ඉදිරි පිටුවට.[F11] - පුළුල් තිර ආකාරය සහ පුළුල් තිර ආකාරයෙන් ඉවත්වීමට.[Esc] - පිටුව පූරණය නැවැත්වීමට.[Ctrl + (- or +)] - ෆොන්ටයේ ප්‍රමාණය,...

2010-04-06

ගමටම ඇහෙන්න ගුවන් විදුලි විකාශනයක් කරපු හැටි

ජීවිතේ හැමදාම අපිට අලුතින් යමක් ඉගෙන ගන්න පුලුවන්. ඒ‍ වගේම සමහර සිහින බිඳ වැටෙන කොට සමහර සිහින ඉටු වෙනවා. මගෙත් පුංචි කාලෙ ඉදල හද පතුලේ පුංචිම පුංචි ආසාවක් තිබුනා කවද හරි ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ඉගෙනගන්න. ඒ ආසාව නිසාම තමයි පුංචිකාලේ ‍පුංචිම පුංචි ට්‍රාන්ස්මීටරයක් හදල ට්‍රාන්ස්මිෂන් එකක් කලේ. ඒ පුංචි ට්‍රාන්ස්මිෂන් එක ගැන පස්සේ දවසක කියන්නම් :D. මේ හීනෙන් වත් නොහිතපු ඇත්තටම කරපු ගුවන් විදුලි විකාශනයක් ගැන තමයි කියන්න හදන්නේ.බටපොල...

2010-04-01

SLT DNS අවුල සහ ටැලිපෝන් කැපීම

පසුගිය දිනවල මා සතු ඩොමේන වලට ප්‍රවේශ වීමට නොහැකි බව කිහිප දෙනෙක් දැනුම් දුන්නා. ඒ අයට මුලින්ම ස්තූතිවන්ත වෙනවා ඒක මට දැනුම් දුන්නට. SLT Automatic DNS වලින් වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමට බැරි වීම තමයි මෙයට හේතුව. මේක මට විතරක් වෙච්ච දෙයක් නොවන වගත් අනිත් අයගේ ප්‍රතිචාර වලින් තේරුණා. මේකට හේතුව හොයාගෙන හොයාගෙන යනකොට නැවතුනේ ටෙලිකොම් එකේ ස'වර් රූම් එකෙන්. එතනදි හොයාගත්ත ලෙඩේ මොකක්ද කියලා.tracert www.batapola.net කියල දුන්නම එන්නේ මෙන්න මේකUnable to resolve...