Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2010-07-13

Windows සඳහා Bluetooth Drivers

Linux වලදී Bluetooth Dongle එකක් සම්බන්ධ කල සැනින් එය හඳුනා ගන්නා බැවින් එසැනින්ම ගොනු හුවමාරුව සිදු කිරීමට සූදානම් වුවත් Windows වලදී එය හඳුන්වා දිය යුතු වෙනවා.BlueSoleil මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් Drivers ලබාගත්තද එහිදී මෘදුකාංගයද ස්ථාපනය වේ. නමුත් Drivers පමණක් ස්ථාපනය කිරීම මගින් PC Suite සඳහා සහය දැක්වීම මෙන්ම එවන් තුන්වන පාර්ශව මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් තොරව Windows මගින්ම පරිගණකය වෙත ගොනු ගෙන්වා ගැනීම හෝ පහසුවෙන්ම ගොනු වෙනත් උපකරණයක් වෙත...

බ්ලොග් විරාමය අවසන්. ඒ විරාමය අතර තුරදී...

මැයි 28 වෙනිදායින් පස්සේ සටහනක් එක් කරන්න බැරි උනා. තව මාසයක් ගියොත් වෙන්නේ මෙන්න මේ පහල එක වගේ මගේ එකත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමෙන් අයින් වෙන එකයි. (මේ අයින් වෙලා තියෙන්නේ කාගේ බ්ලොග් එකද කියල දන්නෝ දනිති :D ) ඒකට කලින් ඔන්න සටහනක් තිබ්බා. පෝස්ට් එකක් තියන්න බැරි උනු හේතු ගොඩාක් තිබුණා. ප්‍රධානම ටික කෙටියෙන් කියනවනම්. 1. Multimedia Workshop එකට සහභාගී වීම. 2. UNIVOTEC එකේ Aptitude test එකට මුහුණ දීම. සහ ලොකූම හේතුව 3. Laptop යන්තරය අක්‍රිය...