2010-08-18

3-Iron


මේ ටිකක් අමුතු කෙටි චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයාට සියලු දේ නොපෙන්වා සිතීමට යමක් ඉතිරි කරමින් කතාව ගලාගෙන යනවා. පෙන්නන දේ බලාගෙන ඉන්නවාට ව‍ඩා යමක් මේ චිත්‍රපටයේ දැකිය හැකියි. වැඩි විස්තර කියන්න තේරෙන්නෙ නෑ. මාත් තව පාරක් බලන්න ඕන. පෙන්නන දේට එහා දේවල් ගැන සිතමින් බලන්න කැමති අය ඉන්නව නම් බලන්න.

මෙන්න Trailer එක

Reactions:

0 අදහස්:

Related Posts Plugin for WordPress, Blogger...