2010-10-11

NVQ 5 & 6 විභාගේ ප්‍රතිඵල ඇවිත්...!

කලින් ලියපු පෝස්ට් එකක තිබුණ ජොබ් එකෙන් අයින් වෙලා මේ විභාගෙ ලියපු හැටි ඉතිං ඔන්න ඒ විදියට ලියපු විභාගේ ප්‍රතිඵල ඇවිත්ලු. ඉතිං ප්‍රතිඵල බලන්න ගියා. කරපු 12ම ගොඩ. කලින් පෝස්ට් කමෙන්ට් වලින් සුභ පතපු ඔක්කොටම ස්තූතියි. මෙන්න මගේ සමස්ථ ප්‍රතිඵලය.

1.Database Systems M
2.System Analysis & Design and Software Testing M
3.Software Programming D
4.Software Programming (Practical) D
5.Graphic Design (Practical) D
6.Graphic Design C
7.Data Communication and Network M
8.Multimedia Applications (Practical) D
9.Web Design and Development M
10.Web Design and Development (Practical) D
11.Mathematics D
12.English M


දැන් තමයි අමාරුම තීරණය ගන්න වෙන්නේ. ඉදිරියෙදි මොන අංශයට යොමු වෙනවද කියන එක තීරණය කරන්න වෙනවා.
Web Development වලට ආසයි.
Software Development එකත් හොදයි.
Networking උනත් කරන්න පුලුවන්.

මොකක් තෝරගන්නද කියල හිතාගන්න බෑ. තේරීමක් නොකර ඔක්කොම ගැන කරන්න පුලුවන් උනානම් හොදා කියලත් හිතෙනව.

ප්‍රතිඵල එන අතරතුරේ BCS Diploma Exam එකත් ලියල දැම්මා. BCS Graduation Ceremony එකට ගියා. Certificate එක අරගත්තා. ජොබ් එකක් හොයාගන්න තමයි දැන් නම් ට්‍රයි එක.

Reactions:

6 අදහස්:

Congratulation !

For jobs

http://www.topjobs.lk/

වෙබ් ඩිවෙලොපින් කරන්න... ඒක ඉදිරියෙදි ගොඩක් පුළුල් වෙන ක්ෂේත්‍රයක්. අනිත් දෙකත් ඒ අතරෙ කරන්න පුළුවන්නේ....

@Chanaka
Thanks

ඒවට ඉල්ලන Experience තමයි දෙන්න නැත්තේ. ගැලපෙන ඒවට දාල බලමුකෝ

@h
ඔව් ඒක නම් ඇත්ත. මාත් ආස වෙබ් ඩිවලොපින් වලට ඒත් ඒක තියෙන්නේ Web & Multimedia Technology කියල. Multimedia කිවුවම කැමරාකරණය, සංස්කරණය, ස්ක්‍රිප්ට් ලිවීම ආදී සියල්ලත් ඇතුලත්. කොහොම උනත් Multimedia පැත්තට මට තියෙන්නේ සති දෙකක් අධ්‍යනය කරපු දැනුමක් තමයි. ඒ උනත් පැත්තට යන්න තමයි ආසාව තියෙන්නේ

congratz wewa!, web applications thamai future eka.

Related Posts Plugin for WordPress, Blogger...