
බොහෝමයක් ලිනක්ස් Live CD වල තියෙන්නේ බූට් කල විට Desktop එක ලැබෙනතෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. නමුත් ස්ථාපනයෙන් පසු බොහෝවිට Desktop එක ප්‍රවේශ වීමට ප්‍රථම Login Screen එකේදී පරිශීලක නාමය සහ මුරපදය විමසා සිටී..
මෙය මඟහැරයාමට පහත පියවර අනුගමනය කරන්න..
/etc/gdm/custom.conf ගොනුවට [daemon] වලට පසු AutomaticLoginEnable=true
AutomaticLogin=tharaka
හෝTimedLoginEnable=true
TimedLogin=tharaka
TimedLoginDelay=0
එක් කරන්න. එවිට පරිගණකය පණගැන්වූ වට මුරපද නොවිමසාම Desktop එක ලැබෙනු ඇත.
2010-12-15
Linux මත Automatic Login සක්‍රිය කිරීම
8:07 PM
Automatic, Fedora, Hanthana, Linux, Login, Security, System, technical posts, Ubuntu, තාක්ෂණික ලිපි, ලිනක්ස්, හන්තාන
11 comments










11 අදහස්:
අපි නං දන්න කාලෙක ඉඳන් ඕක disable කරල තියෙන්නෙ
@Thameera
ඕං මං ලියලම දැම්මා..
ඔතනිං මොන ක්‍රමේද පාවිච්චි කරන්නේ.
කමක් නැහැ අලුතින් install කරන අයට වැදගත්. මමනම් ඔය දෙකම use කරන්නෙ නැහැ.
@මහසෙන් /
ඒකම තමා මටත් මේක ලියන්න හිතුනේ.
සමහරු ඉතිං වැඩි ආරක්ෂාවට අකමැතිනේ.
ස්තූතියි මේ පැත්තෙ ආවට.
එල එල...
උබුන්ටු වලනන් ඉතින් ඔය වැඩේ සිමපල් කේස් එකක්නෙ :D
ෆෙඩෝර ටෙස්ටින් පාරක් දාල බලන්න 14 වත් ට්‍රයි කරල බලන්න ඕනෙ... ඒත් මගෙ මොඩම් කට්ටට ඩිටෙක්ට් කරයිද දන්නෑ :-(
@Hasitha ජයසූරිය
හෙහෙ Security අඩු කිරීම සිම්පල් කේස් එකක්
මොකක්ද මොඩං එක.. HSDPA ගොඩක් ඒව ගන්නව.. මගේ ලඟ තියේ වින්ඩෝස් වලට ඩ්‍රයිවර්ස් නැති එකකුත්. ලිනක්ස් වල සිරාවට වැඩ
සිම්පල්මත් නෑ තමා.. :D
මගෙ මොඩම් එක Huawei e1550.. ෆෙඩෝර 13 වලනන් වැඩ නෑ :-( ඒක හදාගන්න විදියක් තිබ්බට ඒකටත් ඉන්ටනෙට් ඕනෙ.... කෝකටත් 14 වලින් ට්‍රයි එකක් දානව
එලස්.. කෝකටත් දාලම බලල කියන්නකෝ
නැ නැ නැ.. පස්වර්ඩ් එක ඔනේ.. නැත්නම් බොලාලා ගෙන් බේර ගන්න බැ :P
මොනා බේරගන්නද හදන්නේ..
පාස්වර්ඩ් දාල මදිනං මතක ඇතිව ඉබ්බෙකුත් දාගන්ට... :)
Post a Comment