සිහිනයක් නොවූ සිහින උලෙළේ දෙවෙනි කොටස අරන් ආවා.. මේකෙ අඩංගු වෙන්නේ ආරම්භය සිදු උන ආකාරය සහ තරග ආරම්භය සනිටුහන් උනු හැටි තමා.. මේකෙ වීඩියෝ කොලිටිය ටිකක් වැඩියෙන් අප්ලෝඩ් කරා..
ආරාධිත අමුත්තන්ට සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන්න ආරාධනා කරන්නේ රචින්ත මලයා.. කොහොමද බලන්නකෝ කටහඩ..
පොල්තෙල් පහන දල්වලා අභීත අයිය ගෙදරින් ලියාගෙන ආපු කතාව කරනවා :)
මීටර් 100 දිවීම තරඟය..
පළවෙනියාට තෑගි දීමට පෙර මාරයියා කරුණු පැහැදිලි කරනවා.. පැරචුට් එකක්වත් තිබ්බා නං මාරයා දුවයි..
ඊගාවට කස්ටිය සීනි බනිස් වේලන්න එල්ලන හැටිත්
ඇස් බැඳල ඉන්නකොට ටොකු අනින්න එන්නෙ කවුද කියලත් බලාගන්නකෝ එහෙනං..
ඒ අතරම අභීත අයියගේ ඩාන්ස් පාරකුත් වීඩියෝ වෙලා නෙව.. :) අන්තිම එක නං හැමෝම දැක්ක මේක දැක්කද දන්නෑ. මොකක් හරි වන්නමකට ලේස්ති වෙනව වෙන්න ඇති.
යෝගට් කවන්න ඇස් බදින හැටි සහ අන්තිමයා පලවෙනියා වෙන හැටිත් බලාගන්න පුලුවන්.. ඒ අතර සමහරු යෝගට් පොවනවා.. හෙහෙ.
එතනදි දෙන්නෙක් පස්කන්න ට්‍රයි එකක් දුන්න නමුත් ඒක මෙකේ නැහැ.
යෝගට කෑවට පස්සේ මූණ කොහොම ඇත්ද
හරි හරි වැඩි කතා ඕනි නෑ බලලම ඉන්නකෝ..
ප.ලි. : බිල සැර වැඩිවෙයිද මන්දා










14 අදහස්:
එළ මචන්
එලස්!!!!!
ලස්සනයි අයියෙ...ඉතුරුවත් දාන්න.. :)
මීටර් සීයෙ අන්තිමය කවුද කියල වෙලාවට පේන්නෙ නෑ :D
අඩේ මං යෝගට් කාපු හැටිත් තියෙනවා නේ...විලි ලැජ්ජාවේ බෑ...මගේ ප්‍රේක්ෂකයෝ මේවා දැක්කොත් මොනා නොහිතයිද... :)
එළ මල්ලි වැඩේනං...යාන්තං ඔය වීඩියෝවෙන් ඔප්පු වෙනවා..මම අගින් දිනුවේ නැහැ කියලා
නියමයි නියමයි ... ඉතිරි ටිකත් එනකම් මග බලමින් ....
කියලා වැඩක් නැහැ ඇන්තිම කූජීතයි වැඩේ නම් ....
@ම @පිටස්තරයා
:)
@නීනු
දාන්නම්කෝ
@Thameera
හෙහෙ මටනං හිතාගතහැකි
@මල්ශාන්
හෙහෙ
@මාරයාගේ හෝරාව
ඒකනේ අයියා.. අපිම ඉන්න ඕන ඉතිං සාක්කි දෙන්න
@හිස් අහස
:)
@වැප්
කූජිතයි නේන්නං
එල එල.... නියමයි. හොඳ වෙලාවට මාරයට පැරෂූට් එකක් තිබුනේ නැත්තෙ....නැත්තන් ඌ ලෑන්ඩ් කරන්නෙ හැතැප්ම දෙක තුනක් ඈතින්.... සමහර කට්ටිය හරි ආදරෙන් යෝගට් කවනවා හරියට පොඩි බබාලට අම්මිලා බයියන් කවනවා වගේ.... සමහරු පොවනවා පෙවිල්ලක් ආයෙත් නෑ බොන එකා හොඳට බීලා පුරුදු හින්දාද කොහෝද ඉස්පොල්ලෙ නොයා ඉන්නවා...!
එළ එළ.. මේක දැන්නෙ දැක්කෙ .. සුපිරියි ඇ.....
බාලම බලමි :)
තාරක අය්යේ ඔයාට මාත් එක්ක මෙච්චර තරහක් තියෙනව නම් කියන්න තිබුනනේ මට මෙහෙම මඩ ගහන්නැතුව :'(
@දුමී
හෙහෙ.. ඒකනේ.. වෙලාවට පේන්න පැරෂුට් එකක් වගේ එකක්වත් නොතිබුනේ..
@Pasan
තැන්කූ. තව තියේ බං.
@යොහාන් කණිෂ්ක
:)
@dul
මොකක්ද නංගෝ තරහක් කියන්නේ.. මං ඔයාට මඩ ගැහැව්වෙ නැහැ.. ඔහොම කියනව නං ඔයයි ඉන්න සේරම ටික දාන්න පුලුවනි මොකද කියන්නේ :)
මගේ හිතේ නං තරහක් නැහැ
Post a Comment