මේ දවස්වල ඉතිං ඉඩක් ලැබුනම කරන දෙයක් තමයි BuzzRadio එක සඳහා ගීත වාදනය කරන එක.. තව ඒකටම පොඩි පොඩ් එක්පෙරිමන්ට් කරල බලන එක. http://radio.lk7.info ගියානම් ලෝකේ කොහේ හිටියත් අහන්න පුලුවන්. ඒකට පාවිච්චි කරන්නේ winamp තමා.. ඉතිං අනිත් අය සිංදු දාද්දි දැකපු දෙයක් තමයි. සිංදු අතර ඉඩක් තියෙන එක. ඒ කීවේ සිංදුවක් ඉවරවෙලා ඊඟාව සිංදුව පටන් ගන්න කලිං තත්පර කිහිපයක් නිහඬතාව රජ කරන එක. ඒක වලක්වගන්න පුලුවන් මෙන්න මේ දෙන මෘදුකාංගයෙන්.. ඇත්තටම කීවොත් ඒක winamp Plugin එකක්.
මෙතනින් ගන්න..
ඕක ස්ථාපනය කරල සක්‍රිය කරා නම් ස්වයංක්‍රීයව සිංදු අතර තියෙන ඉඩ අඩු කරල එකක් ඉවර වෙනවත් එක්කල තව එකක් පටන් ගනීවි..
දාලම බලන්න.. උදව්වක් හෙම ඕන නම් පහලින් ලියන්නකෝ..










11 අදහස්:
මේක නම් ලොකු දෙයක් තාරක ගොඩක් ස්තූතී මේක අනිත් අයත් එක්ක බෙදා ගත්තට
කාට හරි උදව්වක් වෙනවනං එච්චරයි :)
macn winap vala- config click karan- toggle crossfading tracks on
karanna -.0. dakvaa ganna 6.
macn winap vala- config click karan- toggle crossfading tracks on
karanna -.0. dakvaa ganna 6.
macn winap vala- config click karan- toggle crossfading tracks on
karanna -.0. dakvaa ganna 6.
macn winap vala- config click karan- toggle crossfading tracks on
karanna -.0. dakvaa ganna 6.
නියම ප්ලගින් කෑල්ලක්.රේඩියෝ කරන කොට වින් ඈම්ප් නැතුව වෙන ප්ලේයර් වලින් කරන්න බැරිද?
@ella
අහ්.. හරි එහෙම එකකුත් තියෙනව නේන්නං අලුත් එකේ..
මේක පරණ එවුවටත් වැඩ..
@පාල
මමත් මේ තව ප්ලේයර් එකක් හොයනවා... එක ක්‍රමයක් හරි ගියා.. හරියටම කන්ෆර්ම් කරල කියන්නම් උඹලට..
ලිනක්ස් වල ඉදගෙනත් කරන්න විදි තියෙනව වගේ තවටිකක් හොයල බලන්න ඕන
මල්ලි skype ඉන්න නම මොකක්ද?
kpgtharaka
නියමයි අයියා නියමයි ,පට්ට පහර!!!එලකිරිවගෙ වෑඩ!!!
මෙන්න මෙක මගෙන් ඔයාට.ෆෙස්බුක් එකෙ කමන්ට් එකක් උඩ පහත දාල ලියන්න මන්ම හදපු එකක්.
ඔක අරගෙන මගෙ පෙජ් එකෙ කොමන්ට් එකකුත් දන්නකො පුලුවන්නම්.බොහොම පින්.
Post a Comment