Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ.. මේ තියෙන්නේ මගේ profile එක. https://plus.google.com/117408766082951350719 ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්. http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ. Desired username:  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට...

2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා. Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්. හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ.. තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව...

2011-07-09

Fedora Code Names & මගේ ලිනක්ස් ආරම්භය

මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ.. Fedora Core 1 (Yarrow) Fedora Core 2 (Tettnang) Fedora Core 3 (Heidelberg) Fedora Core 4 (Stentz) Fedora Core 5 (Bordeaux) Fedora Core 6 (Zod) Fedora 7 (Moonshine) Fedora 8 (Werewolf) Fedora 9 (Sulphur) Fedora 10 (Cambridge) Fedora 11 (Leonidas) Fedora 12 (Constantine) Fedora 13 (Goddard) Fedora 14 (Laughlin) ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති නිසා වැඩිය මුකුත් කරන්න බැරි උනා.. මේ තියෙන්නේ මං lklug එකට යවපු මුල්ම මේල් එක. http://www.linux.lk/lurker/message/20070715.141609.25f51b8a.pl.html#linux ඒකට...