Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2011-10-27

Linux Live USB එකක් සෑදීම

හන්තාන සමගින් පෙරනිමියෙන් එන LiveUSB Creator මගින් පහසුවෙන් Live USB එකක් සාදාගත හැක.  මේ සඳහා Fedora 15 මත  4GB PenDrive එකක් සහ හන්තාන මෙහෙයුම්පද්ධතියේ ISO එකක් මා භාවිතා කලෙමි. මෙහිදී දත්ත මැකීයන බැවින් Pen එකෙහි වූ දත්ත බැකප් කර ගැනීම පළමුවෙන් කල යුතුය. 1.පියවර LiveUSB Creator ආරම්භ කර Browse බොත්තම මත ක්ලික් කරන්න 2.පියවර දැන් Live USB එකට දැමිය යුතු OS එකෙහි ISO එක තෝරා දෙන්න. මා මෙහිදි ලබාදුන්නේ Hanthana Linux 14.7.12...