terminal එක විවෘත කර root ලෙස ප්‍රවේශ වෙන්න.
දැන් xrandr විධානය මගින් පවතින resolution බලාගන්න.
Screen 0: minimum 320 x 200, current 1366 x 768, maximum 8192 x 8192
LVDS1 connected 1024x768+0+0 (normal left inverted right x axis y axis) 309mm x 174mm
1024x768 60.0
800x600 60.3 56.2
640x480 59.9
VGA1 disconnected (normal left inverted right x axis y axis)
එහි දැක්වෙන resolution වලට පහසුවෙන් වෙනස් කිරීමට...