Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2011-12-14

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට  root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය හඳුන්වාදුන්නේ  අපේ ධනික සහෝදරයා. ඉස්සර ඉතිං Opera දාගෙන යංතං ගැටගහගෙන සිංහල කියව ගත්තට දැන් එච්චර නහින්න ඕන නැහැ. ඇත්තටම කිවුවොත් මේකත් ඇවිල්ල WEB Browser එකක්. මේකට හැකියාව තියෙනවා Android එකේ සිංහල නැති උනත් සිංහල අකුරු නියම විදියට render කරල පෙන්නන්න. ඒ කියන්නේ අර ස්පිලි පාපිලි පනින ලෙඩ නැතිව නියමාකාරයෙන් සිංහල දර්ශනය කිරීමට මෙම SET Brower...

2011-12-11

ඉර හඳ තරු

කළුවර අහසට  ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා  හැමෝම ආස කරන වැඩි මෘදු එළියක්  පතුරුවලා ඒ අඳුර  මකා දමන්න  හැදුවත්, ඒ හඳට  මෘදු එළිය පතුරවන්න උදව් වෙන්නේ වෙන කෙනෙක්. හැමදෙනාම බැන්නට,  ගණන් ගත්තෙ නැති උනාට, ඉර ඒ හැම දෙයම උපේක්ෂාවෙන්  විදගෙන ඉවසාදරා ලෝකයේ හැමදෙනාටම ජාති බේද නොසලකා එක සමානව ආලෝකය මෙන්ම  උණුසුම බෙදා දෙනවා. ඒත්...