Google Search එකේ Navigation එකට ලඟදි අලුතින් Play කියල එකක් එකතු වෙලා තියෙනව ඔයගොල්ලොත් දකින්න ඇති.
මේක බලාගන්න නම් US වලින්ම යන්න එපැයි.. ඉතිං මාත් US වලින් ලොග් උනා..
වැඩිය මුකුත් කලේ නැහැ Hotspot Shield දාගත්ත. නිකංම Google Music ලැබෙනවා.
මොකක්ද මේ Google Music කියන්නෙ කියන කුතුහලය නිසා බැලුව මිසක් ඇති වැඩකට කරපු දෙයක් නෙවෙයි. බලන්න ඕනනම් කරල බලන්න.
මට නං නිකන්ම ඔක්කොම පෙනුනා..
ReplyDeleteලංකාවෙද ඉන්නේ?
ReplyDeleteදැන් නම් මටත් music පෙන්නනවා..
enable වෙච්චි නිසා වෙන්න ඇති
අලුත් එකක් ලියලා
ReplyDelete