Pages

2012-04-04

Google Music තාම හම්බුනේ නැද්ද? එහෙනම් අරගන්න

Google Search එකේ Navigation එකට ලඟදි අලුතින්  Play කියල එකක් එකතු වෙලා තියෙනව ඔයගොල්ලොත් දකින්න ඇති.

සාමාන්‍යෙයෙන් ලංකාවෙ කෙනෙක් ඕක click කරල ගියොත් ලැබෙන්නේ සාමාන්‍යයෙන් කලින් Android Market එක තිබුණු එකම Play කියල වෙනස් කරලනේ.. ඊට අමතරව US වල කෙනෙක් ගියොත් Music, Books, Movies, Android Apps කියල හතරකුත් දකින්න ලැබෙයි.


මේක බලාගන්න  නම් US වලින්ම යන්න එපැයි.. ඉතිං මාත් US වලින් ලොග් උනා..
වැඩිය මුකුත් කලේ නැහැ Hotspot Shield දාගත්ත. නිකංම Google Music ලැබෙනවා.
මොකක්ද මේ Google Music කියන්නෙ කියන කුතුහලය නිසා බැලුව මිසක් ඇති වැඩකට කරපු දෙයක් නෙවෙයි. බලන්න ඕනනම් කරල බලන්න.

3 අදහස්:

  1. මට නං නිකන්ම ඔක්කොම පෙනුනා..

    ReplyDelete
  2. ලංකාවෙද ඉන්නේ?
    දැන් නම් මටත් music පෙන්නනවා..
    enable වෙච්චි නිසා වෙන්න ඇති

    ReplyDelete
  3. අලුත් එකක් ලියලා

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ