සමහර Assignments කරන්න ගියාම එන වචන වල තේරුම් හොයන්න ගියාම තියෙන සනීපෙ මතක ඇතිනේ. මේ තියෙන්නේ ඒකට විසඳුමක්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉඟිය දාගන්න Firefox එකට. 3 වෙනි වෙලුමෙන් පස්සෙ වැඩ නැතිව ගියා. දැන් 13න් පස්සෙ ආයෙ වැඩ කරනවා. දැන් ඉතිං 20 වන වෙළුම නේ. ඉතිං මාත් ආයෙම දාගත්ත. ඕන වෙලාවට උදව්වක් ගන්න ලේසි නොවැ
මෙන්න ලිංකුව http://subasa.lk/ingiya-download.php
මේකෙ අයිතිය ගැන කියනවනම්..
අයිතිය
සුබස ඉඟිය ඈඳුම GPL යටතේ බෙදා
හරිනු ලබන අතර එහි අන්තර්ගත වාක්කෝෂය Creative Commons
Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported බලපත්‍රයේ...