Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2013-12-31

Google Calender, සිංහල සහය Android සඳහා 2014 වර්ශයේ දින දර්ශනය

2013 අවසානවෙන්න තවත් පැය කිහිපයක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. මැයි පළවෙනිදා දාපු පෝස්ට් එකෙන් පස්සේ මේ බ්ලොග් එක ලියන්නත් බැරි උනා. ඒත් ගෙට්එක නම් මඟ ඇරියෙ නැහැ. මං ගනිපු පින්තූර මෙතන ඇති. දැක්කෙ නැති අය ඉන්නවනං බලන්න.  ඉතිං කොහොම හරි ආයේ ලියන්න හිතුනා. අවුරුදු කියල විශේෂ සැමරීමක් නැති නිසා කට්ටියට අලුත් අවුරුද්දට කට්ටියට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න හිතුවා. එහෙනං මේ තියෙන්නේ ඒ තෑග්ග තමයි.   ICS ගොණුවක් විදිටය මෙතන තියෙනවා. මේ ගොනුව Outlook Calender එක එක්ක උනත් වැඩ කරනවා. Samsung Android දුරකථන වල නම් අවුලක් නැතිව වැඩ කරනවා.  ...